සුභ_පතන්න_රොක්_වන්න
2011 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම දැන් තෝරා අවසන්. අපේ කැමත්ත තිබුනත් නැතත් අපිට ඒක පිලිගන්න වෙනව.දැන් අපට තියෙන්නෙ ඔවුන්ව හැකි තරම් දිරිමත් කිරීම.විවිධ මාධ්‍ය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ වැඩ සටහන් දියත් කරල තියෙනව ඉතින් අපිත් එළකිරිය වෙනුවෙන් එවැනි වැඩ සටහනක් අරඹමු.
මේ ත්‍රෙඩ් එක වෙන් වන්නේ ඒ සදහා.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කඩායමට ඔබේ සුභ පැතුම් මෙතනට එක් කරන්න.
මේ ත්‍රෙඩ් එක වෙන් වන්නේ ඒ සදහා.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කඩායමට ඔබේ සුභ පැතුම් මෙතනට එක් කරන්න.