සුභ_පතන්න_රොක්_වන්න

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
සුභ_පතන්න_රොක්_වන්න

2011 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම දැන් තෝරා අවසන්. අපේ කැමත්ත තිබුනත් නැතත් අපිට ඒක පිලිගන්න වෙනව.දැන් අපට තියෙන්නෙ ඔවුන්ව හැකි තරම් දිරිමත් කිරීම.විවිධ මාධ්‍ය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ වැඩ සටහන් දියත් කරල තියෙනව ඉතින් අපිත් එළකිරිය වෙනුවෙන් එවැනි වැඩ සටහනක් අරඹමු.




මේ ත්‍රෙඩ් එක වෙන් වන්නේ ඒ සදහා.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කඩායමට ඔබේ සුභ පැතුම් මෙතනට එක් කරන්න.




124010.jpg

 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    යන්න යන්න යන්න කෙලි බිම ඔබෙයි
    ගන්න ගන්න ගන්න එහි ජය ඔබෙයි
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මගෙනුත් සුභ පැතුම්
    අනිවා Cup එක ගමු
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif