සුරතල් මසුන් - මෙගා ත්‍රෙඩ්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    iStock-810104970-1400x541.jpg

    දැක්කම ආස හිතෙන්න ටිකක් මහන්සිවෙලා මෙහෙම ටැංකියක් හදාගන්න.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    මොක්කුද බන් හිටියේ නැත්තේ.
    ඔස්කා ටිකක් හැදුවා ළමයි වගේ බලාගත්තේ.
    කරන්ට් ප්‍රශ්නේ ආපු වෙලාවේ ඔක්කොම දුන්නා විකුණන තැනකට මැරෙයි කියලා බයට ගේ ඇතුලේ.
    ආයේ හදන්නේ නැහැ ජිවිතේට. මැරෙනවා බලන් ඉන්න බැහැ ගේ ඇතුලේ.

    අම්මා අවුලෙන් ඉන්න නිසා වත්තේ පොඩි පොන්ඩ් එකක් හදලා මොලීලා/ටෙට්‍රස්ලා/රස්බෝරාලා ටිකක් දාලා ඉන්නවා දැන් :(
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මොක්කුද බන් හිටියේ නැත්තේ.
    ඔස්කා ටිකක් හැදුවා ළමයි වගේ බලාගත්තේ.
    කරන්ට් ප්‍රශ්නේ ආපු වෙලාවේ ඔක්කොම දුන්නා විකුණන තැනකට මැරෙයි කියලා බයට ගේ ඇතුලේ.
    ආයේ හදන්නේ නැහැ ජිවිතේට. මැරෙනවා බලන් ඉන්න බැහැ ගේ ඇතුලේ.

    අම්මා අවුලෙන් ඉන්න නිසා වත්තේ පොඩි පොන්ඩ් එකක් හදලා මොලීලා/ටෙට්‍රස්ලා/රස්බෝරාලා ටිකක් දාලා ඉන්නවා දැන් :(
    අපරාදේ බැටරි වලින් වැඩ කරන air pump එකක් ගන්න තිබුනා. මම ගාවත් එකක් තියනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මොක්කුද බන් හිටියේ නැත්තේ.
    ඔස්කා ටිකක් හැදුවා ළමයි වගේ බලාගත්තේ.
    කරන්ට් ප්‍රශ්නේ ආපු වෙලාවේ ඔක්කොම දුන්නා විකුණන තැනකට මැරෙයි කියලා බයට ගේ ඇතුලේ.
    ආයේ හදන්නේ නැහැ ජිවිතේට. මැරෙනවා බලන් ඉන්න බැහැ ගේ ඇතුලේ.

    අම්මා අවුලෙන් ඉන්න නිසා වත්තේ පොඩි පොන්ඩ් එකක් හදලා මොලීලා/ටෙට්‍රස්ලා/රස්බෝරාලා ටිකක් දාලා ඉන්නවා දැන් :(
    pond maru ban. puluwan welawaka photos tikak dapan
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    අපරාදේ බැටරි වලින් වැඩ කරන air pump එකක් ගන්න තිබුනා. මම ගාවත් එකක් තියනවා
    ට්‍රයි කරා. ගෙදර ඉන්නවනම් කරන්න පුළුවන්.
    දවස් දෙක තුනක් ඔෆිස් ඇරිලා එද්දී එකා දෙන්නා අමාරුවෙන් හිටියේ,. දීලා දැම්මා.
    අම්මනම් බර බරේ දැම්මා.

    pond maru ban. puluwan welawaka photos tikak dapan

    ලොකුවට කරේ නැහැ. එකේ පොඩි මාළු ඉන්නේ දැනට. පස්සේ වෙලාවක් අල්ලලා ටිකක් හොදට හදලා ගන්න ඕන.
    පොන්ඩ් එක වදයක් නැහැ ගෙදර ඇතුලේ හදනවා වගේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,994
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ Colours Tetra මචන්. මගෙ ලග red, purple, yellow, green අය ඉන්නවා. තව blue, pink අය හොයලා ගන්න ඉන්නෙ. :rolleyes:

    glo.widow.best4pets.in1.jpg
    මගේ ගාව මුන් සෙට් එකක් ඉන්නවා.

    පොන්ඩ් එකක මලාවි ජාති කීපයක් ඉන්නවා. උන් ගැන වැඩිය බලන්න වෙන්නේ නෑ. උන් නිතරම පැටව් දානවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    thanks machan. oya malu lankawe ganna innawada ?

    අපෝ ඉන්න්වා බං.

    මගේ ගාව මුන් සෙට් එකක් ඉන්නවා.

    පොන්ඩ් එකක මලාවි ජාති කීපයක් ඉන්නවා. උන් ගැන වැඩිය බලන්න වෙන්නේ නෑ. උන් නිතරම පැටව් දානවා

    මලාවිවලට වැටෙන මෙහෙ ඉන්න මාළු ජාති මොනාද බං?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,994
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මලාවිවලට වැටෙන මෙහෙ ඉන්න මාළු ජාති මොනාද බං?

    මේ වගේ වර්ග ඔක්කොම ලංකාවේ කඩවල හොයාගන්න පුළුවන්.

    මුන් එක්ක ගෝල්ඩ් ෆිෂ් නම් දාන්න බැහැ
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කොහොමත් මේ මාළු ටැංකිවල තමයිනෙ ඉන්නෙ බං. :eek:

    ඒ Colours Tetra මචන්. මගෙ ලග red, purple, yellow, green අය ඉන්නවා. තව blue, pink අය හොයලා ගන්න ඉන්නෙ. :rolleyes:

    glo.widow.best4pets.in1.jpg

    කලින් ගස් ගොඩක් තිබුනා මචන්. Shubunkinලා Carpලා ඒවා ඔක්කොම කාලා විනාස කලා. ලගදි මම මාළු ගන්න ගිය වෙලෙත් ගස් ගැන ඇහුවා. ඒත් පොර කිව්වෙ කාෆ්ලගෙන් කිසි ගහක් බේර ගන්න බෑ කියලා. ඒත් මම හිතනවා උන්ට කන්න බැරි ගස් ඇති කියලා. මම බලන්නම් බං.

    ඔව් බං. අපි මාළු ගද්දි ඒ ගැන ඇක්වේරියම් එකේ උන්ගෙන් ඇහුවාම උන් කියනවා.
    mun godak ganan da machan?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    මලාවිවලට වැටෙන මෙහෙ ඉන්න මාළු ජාති මොනාද බං?
    Malawi කියන්නේ CICHLIDS ප්‍රබේදයක්. CICHLIDS ප්‍රබේද තමයි Oscar,Discus,Flowerhorn, Angel සෙට් එකත්.
    Malawi මාළු CICHLIDS ලොකු සත්තු එක්ක ඇරෙන්න වෙන අය එක්ක තියන්න බැහැ.

    ලංකාවේ ඕනෑතරම් Malawi වර්ග තියෙනවා.
    මම ලංකාවේ ගොඩක් අය Demanson සහ electric blue ජාතිය ඇතිකරනවා දැකලා තියෙනවා.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කලින් ගස් ගොඩක් තිබුනා මචන්. Shubunkinලා Carpලා ඒවා ඔක්කොම කාලා විනාස කලා. ලගදි මම මාළු ගන්න ගිය වෙලෙත් ගස් ගැන ඇහුවා. ඒත් පොර කිව්වෙ කාෆ්ලගෙන් කිසි ගහක් බේර ගන්න බෑ කියලා. ඒත් මම හිතනවා උන්ට කන්න බැරි ගස් ඇති කියලා. මම බලන්නම් බං.
    Amazon sword වර්ග දාල බැලුවද? ඒව නම් කන්නෙ නෑ ගහත් ලස්සනයි.
     
    • Love
    • Like
    Reactions: Kolama and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාලු ටැංකි නෑ.අම්මට මල් හදන්න හදපු පොන්ඩ් එකක් තියෙනව.තඩි ජෑම් ගුරාමියෙකුයි කොරලියෙකුයි ප්ලේටි තොගේකුයි ඉන්නව.ආ තව තෙලියෙක් ඉන්නව.