උබලා ලග ඉන්න මාළු ජාති මොනවද?
මගෙ ලග නම් Red Cap, Shubunkin, Goldfish, Carp, Kissing Gourami සහ Colours Tetra - red, green, yellow and purple තමයි ඉන්නෙ.
මේ සෙට් එකත් එක්ක දාන්න පුලුවන් වෙන පාට මාළු මොනවද බං?

.උන්ට හරියන්නේ pond නිසා තව කාලයක් යයි උන්ව හදන්න.