කලින් oranda ලා අටක් හිටියා ඒ ඔක්කොම යාලුවෙකුට දීලා arowana එකෙක් ගෙනල්ලා හැදුවා පොර එක දවසක් රෑ ටැන්කියෙන් පැනලා සියදිවි නසාගෙන , ඊට පස්සේ මාලු හැදුවේ නෑ සින්හලු![]()
අඩේ එච්චර ලොකු මාළුත් ටැංකිවලින් පනිනවද බං? මම දැනන් හිටියේ නෑ. පොඩි කාලේ මගේ ලග හිටිය ප්ලේටින්ටත් ඔය කැසිල්ල පට්ට විදිහට තිබුනා.
machn power filter ekak thiyena nisa syphon karanna item ekak ganna eka lesi... yt video wala thiyenawa karana widiya..
ubage tank eka godak usa nathi nisa lesi karannath... mage eka usai eka nisa syphon karanna baa..
oya tetra set eka nathi kaaleka, kelinma red cap, orenda gold fish(lion head), rykin goldfish and specially calico gold fish and perscale dapan... aai ithin patta gathi ban... (all are gold fish breeds sinhalayo)
ගොඩක් ස්තූතියි මචන්!
මගේ ලග අර වතුර අයින් කරන එක තිබුනා බං. මට නම් ඒක සෙට් වුනේ නෑ. විශේෂයෙන් ටැංකියේ තියෙන අන්තිම වතුර ටික ඒකෙන් ගන්න අමාරුයි. මම ඒක පාවිච්චි කරපු විදිහෙ අවුලක්ද දන්නෙ නෑ. දැන් නම් ඒක කැඩිලා.
ඊයෙ බෝල්ලො
අද බලය
කෙලවල්ලො පැටවුනුත් ඉන්නව ෆ්‍රිජ් එකෙ.
වැව උබේ කියලා නේද උබ හිතන් ඉන්නේ ?
මට මතක් වුනේ... පොඩි කාලේ මගෙ මාළු ටැංකියේ තිලාපියෙක් හිටියා බං. උන් ටැංකියට දැම්මාට මාර ලස්සනයි. ගෝල්ඩ් ෆිශ් කැලේ! සමහර වෙලාවට (බය වුනාමද කොහෙද) වරල් පුම්බගෙනත් ඉන්නවා. ඌ මාර වේගෙන් යන්නෙ. පට්ට ස්ට්‍රෝන් මාළුවෙක්!
ලඟදි ද ගත්තෙ
නෑ බං. දැන් අවුරුදු හතරකටත් වැඩියි.

..
ස්තුතියි මචන්!
adatath pasu thawenawa.
