සුරතල් මසුන් - මෙගා ත්‍රෙඩ්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,313
    3,880
    113
    අර නොයෙක් නියොන් කලර්ස් තියෙන පොඩි මාළු හදන එකට නේද දැන් ගොඩදෙනෙක් කැමති. අමුතු ලයිව්ලි ගතියක් තියනවා හොඳට එලිය වැටුනු ටැංකියක විවිධ පාට රැනක් පීනනකොට.

    මගේ ලඟ ඉන්නවා මට හදන්න වෙච්ච ජයන්ට් ගුරාමියෙක් (හෝ තිප්පිලියෙක්. මම මාළු ගැන දන්නේ නැහැ). අයියා හදල වැඩේ අතෑරලා දැම්මම මට සිද්ද වුනා මෑන්ස්ව බලාගන්න. දැන් වයස 23ක් විතර. අඩි දෙකකට ටිකක් අඩුවෙන්න දිගයි අඩියක් විතර පලලයි. නිතර නිතර ලෙඩ වෙන්න බලනවා. බෙහෙත් දෙන්න නිතර වතුර මාරු කරන්න ලෙසි වෙන්න පොන්ඩ් එකෙන් අයින් කරලා වෙන ටැංකියක තමා වැඩිපුරම ඉන්නෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    podi dewal tikak kiyanm man malu hadanna igenna gatta dewal walin ,

    1. godak malu danna epa mcn tankiyata, etakota tama light giyat kelawenne.
    2. oya sudu gal eka kadawala wikunuwata echhcra hoda na bn , oken dust ekak eno. kamathinam ain karanna
    3. tank eka as karanakota malu besmakata dala as karala aith purawana wade karanna epaa. wathura bagayak ain karala aith purawanna , two weeks wage. malunta ehmma inna denna.
    4. belloe hungal wage ewa danna epa. ewage wature ph agaya wens weno malunta amarui.
    5. loku ornamonets dannat epa tuwala wenna puluwan.

    tama malu hadana kolla inna ekat loku deyak . jaya wewa <3

    ගොඩක් ස්තූතියි මචන්! :love:
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    කොහොමත් මේ මාළු ටැංකිවල තමයිනෙ ඉන්නෙ බං. :eek:

    ඒ Colours Tetra මචන්. මගෙ ලග red, purple, yellow, green අය ඉන්නවා. තව blue, pink අය හොයලා ගන්න ඉන්නෙ. :rolleyes:

    glo.widow.best4pets.in1.jpg
    machan man dakka gedaraka me maluvange angen light pathu venava ube maluvange try karala balapan
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මෙක නම් නොකර ඉන්න තරමට ඈගට ගුන්යි, දෑල් වලින් වෑටෙන පන තියන බෙල්ලො අදුරන්නෙ නෑත්නම් අල්ලන්න එපා පට්ට විස බෙල්ලො ඉන්නවා
    පණ තියෙන බෙල්ලෝ ටිකක් හදන්න ආසාවෙන් හිටියා
    කොහොමද විස උන් හොයා ගන්නේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පණ තියෙන බෙල්ලෝ ටිකක් හදන්න ආසාවෙන් හිටියා
    කොහොමද විස උන් හොයා ගන්නේ
    මෙන්න මෙ ජාතියෙ කිරිපෑනි පාටට ඉන්න තුන්හුලස් බෙල්ලො නම් නම් අල්ලන්නවත් එපා අනිත් එවුන් උනත් පන පිටින් නම් දන්නෙ නෑත්නම් නාල්ල ඉන්න තර්මට හොද්යි. බෙල්ලො විතරක් නේවෙයි මුහුදෙ සෑහෙන්න විශ සත්තු ඉන්නවා මම දන්න උන් ගෑන වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්

    Conus-geographicus.jpg

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    අර නොයෙක් නියොන් කලර්ස් තියෙන පොඩි මාළු හදන එකට නේද දැන් ගොඩදෙනෙක් කැමති. අමුතු ලයිව්ලි ගතියක් තියනවා හොඳට එලිය වැටුනු ටැංකියක විවිධ පාට රැනක් පීනනකොට.

    මගේ ලඟ ඉන්නවා මට හදන්න වෙච්ච ජයන්ට් ගුරාමියෙක් (හෝ තිප්පිලියෙක්. මම මාළු ගැන දන්නේ නැහැ). අයියා හදල වැඩේ අතෑරලා දැම්මම මට සිද්ද වුනා මෑන්ස්ව බලාගන්න. දැන් වයස 23ක් විතර. අඩි දෙකකට ටිකක් අඩුවෙන්න දිගයි අඩියක් විතර පලලයි. නිතර නිතර ලෙඩ වෙන්න බලනවා. බෙහෙත් දෙන්න නිතර වතුර මාරු කරන්න ලෙසි වෙන්න පොන්ඩ් එකෙන් අයින් කරලා වෙන ටැංකියක තමා වැඩිපුරම ඉන්නෙ.
    oya kiynne cardinal tetra / neon tetra. ma gawa innawa set ekak. lassani
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    කොහොමත් මේ මාළු ටැංකිවල තමයිනෙ ඉන්නෙ බං. :eek:

    ඒ Colours Tetra මචන්. මගෙ ලග red, purple, yellow, green අය ඉන්නවා. තව blue, pink අය හොයලා ගන්න ඉන්නෙ. :rolleyes:

    glo.widow.best4pets.in1.jpg

    කලින් ගස් ගොඩක් තිබුනා මචන්. Shubunkinලා Carpලා ඒවා ඔක්කොම කාලා විනාස කලා. ලගදි මම මාළු ගන්න ගිය වෙලෙත් ගස් ගැන ඇහුවා. ඒත් පොර කිව්වෙ කාෆ්ලගෙන් කිසි ගහක් බේර ගන්න බෑ කියලා. ඒත් මම හිතනවා උන්ට කන්න බැරි ගස් ඇති කියලා. මම බලන්නම් බං.

    ඔව් බං. අපි මාළු ගද්දි ඒ ගැන ඇක්වේරියම් එකේ උන්ගෙන් ඇහුවාම උන් කියනවා.
    Othana nathi PATA tettra la mage gawa innawa. Sudu PATA.thada kola laa kola.thawa kolai kahai mix
     
    • Love
    Reactions: Kolama

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මෙන්න මෙ ජාතියෙ කිරිපෑනි පාටට ඉන්න තුන්හුලස් බෙල්ලො නම් නම් අල්ලන්නවත් එපා අනිත් එවුන් උනත් පන පිටින් නම් දන්නෙ නෑත්නම් නාල්ල ඉන්න තර්මට හොද්යි. බෙල්ලො විතරක් නේවෙයි මුහුදෙ සෑහෙන්න විශ සත්තු ඉන්නවා මම දන්න උන් ගෑන වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්

    View attachment 209795

    uba thread eka damma da?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දැලක් හරි බෝට්ටුවක් හරි ආව ගමන් පලයන් බීච් එකකට. සිප්පු, බෙල්ලෝ, අමුතු අමුතු ගැජට්ස් ඕනේ තරම් තියෙනවා වැල්ලේ හලලා ගිය
    Illegal 🙂