සුස්තියක් උරනා විට ....
හොදනම් ඉතින් සලකන්න.
සියලු ගෞරවය කතෟ සතුය.
දවසක් දා වැව් බැම්මේ
සුස්තියක් උරනා විට
දිය මත පාවෙන බුජුමක්
ම නෙත ගැටුණ ..!
සරම ලියා ගොඩින් තියා
අමුඩේ ගහන් වැවට බැහැල
පීනාගෙන බුජුම ලගට
මං ලග උනා
පෙනුමෙන් ඇන්ටික් ගතියක්
මලකඩ බැදී කළු පැහැයක්
අතරින් විහිදුන දිස්නෙට
මං වාසග උනා..!
බුජුමේ බර වැඩි නිසාම
ලිස්සන ගතියත් නිසාම
බුජුම ඉනේ ගැටගසගෙන
ගොඩට පිනුවා
දියෙන් ගොඩට ආ සැටියේම
"බුජුමේ තියෙන්නේ මොනවද..?"
කුතුහලයෙන් තෙරපුණු මම
එය විවර කලා
මුඩිය ගැලවුණු සැටියේම
අහස පොලොව ගුගුරගෙන
හරි ලස්සන කෙල්ලි පොඩ්ඩක්
එඉන් මතුඋන.
කෙල්ල බ්යුටිෆුල් නිසාම
මම අමුඩේ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැගවී ගත්තා
"අනේ හලෝ ගොඩට එන්න
මම නැ මොකවත් හිටන්නේ
යු ආර් මයි හීරෝ නේ"
කෙල්ල කියනවා
ලජ්ජාවෙන් රතු පහ වී
ජම්බු ගහෙන් බිමට වැටුන
යෞවන කෙල්ලක් විලසින්
මම ගොඩ අවා
"යක්සයෙකුගේ මන්තරයෙන්
මම බෝතලේ හිරඋනා
ඔය මාව බෙරුවනේ "
කෙල්ල කියනවා
"මා බේරාගත් නිසාම
ඔය හරි කියුට් හින්දාම
උම්මා එකක් දෙන්න හිතයි !"
කෙල්ල කියනවා
සම්මජ්ජතියක මාව
කෙල්ලේක් නම් ඉබලා නෑනේ
එහෙවු එකේ මටත් මේක
පැල්ලමක් උනා
උම්මා එකට රෙඩ් වෙන්නට
දත කට මැදගෙන මෙමා
හෙමින් හෙමින් කෙල්ල ලගට
යාත්රා කලා
මස්මෙලෝ වගේ සිනිදු
රෝස පාට තොල් දෙකකින්
මගේ සියොලග ඉබිමින් ඈ
ම ඔකද කලා !
දෙන දෙය්යෝ දෙනකොට නම්
ටොකු ඇන ඇන දෙනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක් ලැබුණා
ඒ වගේ රට අතල් නම්
මම කිසිදින විදලා නෑනේ
අනේ ඉතින් කෙල්ල මාව
අපහරණේ කලා!
හිත සතුටින්, ඇගේ අතින්
අපහරණය වන අතරේ
බඩට වැදුණු තඩි සොටකින්
මම අවදි උනා
ඇඩ්ඩි0 මාමගේ එළු දෙන
මගේ මුණ ලෙවකනවා
තව එළු රංචුවක් මදෙස
බල සිටිනවා
මල් උරලා වැඩි විලා
වැවු බන්ටෙක මත නිදල
මම ලොකු හීනයක් දැකපු
බව හැගී ගියා
සුස්තියක් උරනා විට
දිය මත පාවෙන බුජුමක්
ම නෙත ගැටුණ ..!
සරම ලියා ගොඩින් තියා
අමුඩේ ගහන් වැවට බැහැල
පීනාගෙන බුජුම ලගට
මං ලග උනා
පෙනුමෙන් ඇන්ටික් ගතියක්
මලකඩ බැදී කළු පැහැයක්
අතරින් විහිදුන දිස්නෙට
මං වාසග උනා..!
බුජුමේ බර වැඩි නිසාම
ලිස්සන ගතියත් නිසාම
බුජුම ඉනේ ගැටගසගෙන
ගොඩට පිනුවා
දියෙන් ගොඩට ආ සැටියේම
"බුජුමේ තියෙන්නේ මොනවද..?"
කුතුහලයෙන් තෙරපුණු මම
එය විවර කලා
මුඩිය ගැලවුණු සැටියේම
අහස පොලොව ගුගුරගෙන
හරි ලස්සන කෙල්ලි පොඩ්ඩක්
එඉන් මතුඋන.
කෙල්ල බ්යුටිෆුල් නිසාම
මම අමුඩේ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැගවී ගත්තා
"අනේ හලෝ ගොඩට එන්න
මම නැ මොකවත් හිටන්නේ
යු ආර් මයි හීරෝ නේ"
කෙල්ල කියනවා
ලජ්ජාවෙන් රතු පහ වී
ජම්බු ගහෙන් බිමට වැටුන
යෞවන කෙල්ලක් විලසින්
මම ගොඩ අවා
"යක්සයෙකුගේ මන්තරයෙන්
මම බෝතලේ හිරඋනා
ඔය මාව බෙරුවනේ "
කෙල්ල කියනවා
"මා බේරාගත් නිසාම
ඔය හරි කියුට් හින්දාම
උම්මා එකක් දෙන්න හිතයි !"
කෙල්ල කියනවා
සම්මජ්ජතියක මාව
කෙල්ලේක් නම් ඉබලා නෑනේ
එහෙවු එකේ මටත් මේක
පැල්ලමක් උනා
උම්මා එකට රෙඩ් වෙන්නට
දත කට මැදගෙන මෙමා
හෙමින් හෙමින් කෙල්ල ලගට
යාත්රා කලා
මස්මෙලෝ වගේ සිනිදු
රෝස පාට තොල් දෙකකින්
මගේ සියොලග ඉබිමින් ඈ
ම ඔකද කලා !
දෙන දෙය්යෝ දෙනකොට නම්
ටොකු ඇන ඇන දෙනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක් ලැබුණා
ඒ වගේ රට අතල් නම්
මම කිසිදින විදලා නෑනේ
අනේ ඉතින් කෙල්ල මාව
අපහරණේ කලා!
හිත සතුටින්, ඇගේ අතින්
අපහරණය වන අතරේ
බඩට වැදුණු තඩි සොටකින්
මම අවදි උනා
ඇඩ්ඩි0 මාමගේ එළු දෙන
මගේ මුණ ලෙවකනවා
තව එළු රංචුවක් මදෙස
බල සිටිනවා
මල් උරලා වැඩි විලා
වැවු බන්ටෙක මත නිදල
මම ලොකු හීනයක් දැකපු
බව හැගී ගියා
හොදනම් ඉතින් සලකන්න.
සියලු ගෞරවය කතෟ සතුය.




