සුසිල්-අනුර ටොයි ආතල්.... කුඩේ කුඩු

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    neethiya kese wethath, MR ge set eka sahenna haallu wenawa neda me dawas wala. bullying seen ekak yanne, wata karagena toku aninawa :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    සුසිල් ප්‍රේම්ජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් වෙනුවට ලබන 28 වැනිදා දක්වා මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත් කිරීමටත් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප ලේකම් වෙනුවට දුමින්ද දිසානායක පත් කිරීමටත් කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද (14) තීරණය කළේය.
    මහාචාර්ය විශ්වා වර්ණපාල හා දුමින්ද දිසානායක මහත්වරුන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.
    තමාට මේ ගැන ආරංචියක් ඇතත් කිසිත් නොදන්නා බව ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා එසැණට පැවසීය.


    http://www.lankadeepa.lk/index.php/top_story/340324
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ටොයියෝ බයවෙලා...

    පිස්සුද යකෝ. දැන් මහින්දට කොහොමවත් අගමැති වෙන්න බැහැ. ලේකම්ට තමයි බලය තියෙන්නේ පක්ෂේ මද්‍යම කාරක සභාව කැදවල අගමැති අපේක්ෂකයා නම් කරන්න. වහල්ලුන්ට ගොඩාක් රිදෙයි.
    tYZ9XGJ.png
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පිස්සුද යකෝ. දැන් මහින්දට කොහොමවත් අගමැති වෙන්න බැහැ. ලේකම්ට තමයි බලය තියෙන්නේ පක්ෂේ මද්‍යම කාරක සභාව කැදවල අගමැති අපේක්ෂකයා නම් කරන්න. වහල්ලුන්ට ගොඩාක් රිදෙයි.
    tYZ9XGJ.png

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ස්වකීය තනතුරු වලින් ඉවත් කළ බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය, එජනිස කොළඹ දිස්ත්‍රීක් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
    අද දෙරණ කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ මෙය ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන ජයග්‍රහණයට කවුරුන් විසින් හෝ බලපෑම් කිරීමට උත්සාහ දැරීමක් බවයි.
    ශ්‍රීලනිපයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කිසිවෙකු හෝ තනතුරකින් ඉවත්කරනු ලබන්නේනම් එය මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතු බවත්, මධ්‍යම කාරක සභාව කැඳවීම‍ට එරෙහිව මේ මොහොතේ අධිකරණයේ වාරණ නියෝගයක් බලපැවැත්වෙන බැවින් එය කැඳවීමට හෝ නොහැකි බවත් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය
    එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු තනතුරකින් ඉවත්කරන්නේනම් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවේ අනුමැතියෙන් එය සිදුකළ යුතු බවත්, විධායක සභාව කැඳවිය යුත්තේ එහි මහලේකම් වන තමා විසින් වුවත් තමන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


    අයියෝ ටොයියෝ... :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සුද යකෝ. දැන් මහින්දට කොහොමවත් අගමැති වෙන්න බැහැ. ලේකම්ට තමයි බලය තියෙන්නේ පක්ෂේ මද්‍යම කාරක සභාව කැදවල අගමැති අපේක්ෂකයා නම් කරන්න. වහල්ලුන්ට ගොඩාක් රිදෙයි.
    tYZ9XGJ.png

    හරි දින්නට පස්සෙ කොච්චර කාලයක් යනකන් ‍නොකැදවා ඉන්නද? :lol::lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පිස්සුද යකෝ. දැන් මහින්දට කොහොමවත් අගමැති වෙන්න බැහැ. ලේකම්ට තමයි බලය තියෙන්නේ පක්ෂේ මද්‍යම කාරක සභාව කැදවල අගමැති අපේක්ෂකයා නම් කරන්න. වහල්ලුන්ට ගොඩාක් රිදෙයි.
    tYZ9XGJ.png

    ඔයා ඔය වහෙංඔරෝ කියන්නෙ සන්ධානෙ දිනනවා කියලද :lol:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    පිස්සුද යකෝ. දැන් මහින්දට කොහොමවත් අගමැති වෙන්න බැහැ. ලේකම්ට තමයි බලය තියෙන්නේ පක්ෂේ මද්‍යම කාරක සභාව කැදවල අගමැති අපේක්ෂකයා නම් කරන්න. වහල්ලුන්ට ගොඩාක් රිදෙයි.
    tYZ9XGJ.png

    hmmmm. ehenam oka thamai point eka. balamu
    ethakota dan bysonla kiyana widiyata arun order eka aran thiyenne neethiya dannathuwada. hikz
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    අනුර, සුසිල් ලේකම් ධුරවලින් ඉවතට, දුමින්දට, විශ්වා වර්ණපාලට තනතුරු හිමිවේ
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එකසත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරු ලෙසා කටයුතු කළ අනුර ප්‍රිය දර්ශන යාපා හා සුසිල් ප්‍රේමජයන්ත එම තනතුරු වලින් අද දින ජනධිපතිවරයා විසින් ඉවත් කර තිබේ .
    ඒ වෙනුවට දුමින්ද දිසා නායක හා විශ්වා වර්ණ පාල ට එම තනතුරු ලබා දී ඈත.
    අනුර යාපාගේ හා සුසිල් ප්‍රේම ජයන්තගේ පක්ෂ සාමාජිකත්වයද තහනම් කිරීම සිදු කර ඇති බවත් වාර්තාවේ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    karana wada walin penne samithiyakawath sabathikamak karala naha wage
    election ekak thiyeddi pakshaye thanathuru,pata,salakuna,nama wenas karanna baha