සුසිල්-අනුර ටොයි ආතල්.... කුඩේ කුඩු

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,472
    1,432
    113
    මෛත‍්‍රීපාල බාලංශයේ සිට ඉගෙනගත යුතුයි.. අනුර-සුසිල් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නැතිව බෑ..

    omvxnyc




    රටේ මැතිවණයක් කැඳවා ඇති අවස්ථාවක පක්‍ෂ ලේකම්වරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා:) මහතා කුරුණෑගලදී පැවැත්වෙන සන්ධාන ජනහමුව අමතමින් කියා සිටියේය.

    සන්ධානයේ මහ ලේකම්වරයා, ශ‍්‍රිලනිප මහ ලේකම්වරයා ලෙස සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර යාපා යන මහත්වරුන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිලිගෙන ඇති තත්වයකදී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගනිත්ය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව දිසා අධිකරණයකින් නියෝග නිකුත් කල නොහැකි බවත් එසේ කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බවත් ඔහු කියා සිටියේය.

    රාජකාරි අවසන් කර නිවෙස බලා යිමට සූදානම් සිටි දිසා විනිසරුවකුගේ අත්සනකින් මැතිවරණ නීතිය වෙනස් කල නොහැකි බව ජනාධිපතිවරයා දැන යුතු බවත් නීතිය නොදන්නේ නම් බාලංශයේ සිට ඉගෙනගත යුතු බවත් ඔහු කියා සිටියේය.

    Can we get it done on the way home
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කොහොමද ඒ? පාර්ලිමේන්තු බහුතරයෙ කැමැත්ත ඕනි නේ අගමැති පත් කරන්න.

    කවුද ඔයාට එහෙම බොරුවක් කිව්වේ :lol: ව්‍යවස්ථාව කියල බලපන් හැබැයි ගොඩාක් රිදෙයි :(
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අසරණයෙකුගේ අවසාන හෝරා කිපය....අවසන් කැමැත්තට ඉඩ දිපන් බන්.....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ටික අහන්නේ මහින්දට රෙදි නැතුව කඩේ යන බත් ගොට්ටන්ගෙන් ...
    උඹලගේ දේශපාලනය මේකද??? අම්මෙකුගේ බඩෙන් ජාතක උන සහෝදරියෝ ඉන්න උඹල මේ පජාති වැඩ අනුමත කරනවද??? පපුවට තට්ටු කරලා අහපන්...වැරදුනා... පස්ස පැත්තට තට්ටු කරලා අහපන්.. මොකද උඹලාගේ හර්දසාක්ෂිය සහ මොලය දෙකම තියෙන්න ඕන ඒ හරියේ තමයි..


    11846644_738350839620073_4220385841129024911_n.png
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අන්න ඩබලගේ පක්ෂ සාමාජිකත්වය ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ ටික අහන්නේ මහින්දට රෙදි නැතුව කඩේ යන බත් ගොට්ටන්ගෙන් ...
    උඹලගේ දේශපාලනය මේකද??? අම්මෙකුගේ බඩෙන් ජාතක උන සහෝදරියෝ ඉන්න උඹල මේ පජාති වැඩ අනුමත කරනවද??? පපුවට තට්ටු කරලා අහපන්...වැරදුනා... පස්ස පැත්තට තට්ටු කරලා අහපන්.. මොකද උඹලාගේ හර්දසාක්ෂිය සහ මොලය දෙකම තියෙන්න ඕන ඒ හරියේ තමයි..

    මචන් උඹ පොඩ්ඩක් එහෙම කරගෙන හරි බලල කියනවද ඔය මෑන්ගේ මනාප අංකය මොකද්ද කියල?
    උඹ වගේම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැති එවුන් තමරයි අර ජෙප්පන්ගේ රැවුල් වලටයි කටවල් වලටයි රැවටිලා ඡන්දේ දෙන්නේ.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රි ඡනාධිපති බන් කවුරු දින්නත් වෙනස් වෙන්නේ නෑ අවු 6 ක් යනකම් ඡන්දේ ඉවර වුනාට පස්සේ බඩු හම්බ වෙයි.