සුසිල්-අනුර ටොයි ආතල්.... කුඩේ කුඩු

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යකෝ දේශපාලනයේදී නායකයෝ දිහා බලන්නේ තවත් නායකයෙකුට සාපේක්ෂව.. කතා කරද්දී තව පාලනයකට සාපේක්ෂව කතා කරහන්:):):)
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    "දැන් කොටිය පරාද කරලා ගෞරවාන්විත සාමය ගෙනාව කියනවනම් ඇයි උඹලම ආයේ කියන්නේ මහින්ද අගමැති නොවුනොත් කොටි නැගිටිනවා කියල.. එකෙන් යටි අර්ථය කොටි ඉවර නැහැ කියන එකද ? මහින්ද ඉන්නකම් කොටි නැහැ කියන එකද??

    කොටියාගේ හමුදාමය අංශය විතරයි අපි ඉවර කලේ. රටේ තිබ්බ මූලික තර්ජනය ඒක. දැන් තියෙන්නෙ දෙමළ සන්ධානය පරාද කරන සටන. ඒක කරන්න වෙලා තියෙන්නෙ ප්රජාත්න්තරවාදීව. ඒත් එ්ක කරන අතර අපේම ගොන්නු සෙට් එකක් දැන් කොටි නෑ දෙමළ සන්ධානේ හොදයි කියල කෑගානවා. මෙහෙම රට දිනවන්න බැහැ.


    කුරගල පුරාවිද්‍යාවට දීල ප්‍රශ්නේ විසන්දුවනම් දැන් ආයෙත් කුරගල ප්‍රශ්න තියෙන්නේ ඇයි ??? මුහුදු මහා විහාරය ගැන දන්නේ නැතුව ඔයා රට සහ ආගම ගැන කතා කරන එක විහිළුවක් ගුනේ..."

    රටයි ආගමයි ගැන කතා කරන්න මුහුදු මහා විහාරයක් ගැන දැනන් ඉන්න ඕනි නැහැ. එහෙම හිතන ඔබතුමාගේ රටට ගැන ආගම ගැන හැගීම හිතාගන්න පුලුවන්...
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    නෑ එහෙම අලි බබෙක් නෙවෙයි.. මහින්දගේ 2 වන වර ආගමනය පරණ මහින්ද නෙවෙයි... යහපලනයක්ම සිදුවෙයි...:):):) නොවුනොත් අපි පාරට බහිනවා.. එදාට මමත් jvp.. අද jvp නොවන්නේ මේ වෙලාවේ jvp එකට dila වැඩක් නෑ

    අනේ හුකේ නන්නානේ...
    බල්ලො *කයි හදපානේ...... කිව්වලු.......:lol::lol::lol::lol::lol::lol:

    දෙවැනි පාරාත් මහින්ද ආව බොල 2010 දී. කෝ ඌ වැරදි හදාගත්ත ද? මේ එන්න හදන්නේ 3 වෙනි පාර. යකෝ දෙපාරක්ම බලේ තිබිලා කරන්න බැරිවෙච්චා කරන්නද මේ පාර ඌ එන්නෙ පරණ හොරු රැලත් කරේ එල්ලගෙන? ඌ එන්නෙ වෙන මොකකටවත් නෙමෙයි ඌයි, උගෙ පවුලෙ උනුයි, වටේ හිටපු උනුයි කරපු හොර මැරකම් අහුවෙන එක නවත්තන්න. ඒවට බයේ බලේ අතට ගන්න සහ ඒ පරීක්ෂණවලට බාධා කරන්න ඔය එන්න හදන්නේ. කකුලුවා දිය රත් වෙනකන් ආතල් ගන්නවා කියනවනේ හැලියේ. මේ මාස 6 තිබ්බ සුලුතර ආණ්ඩුවට මහින්දගෙ හෙංචයියෝ පාර්ට් එක දාගෙන හිටියේ. දැන් කාල වරෙල්ලකෝ. ඔන්න පලවෙනි කුක්කෝ දෙන්නව විසි කෙරුවා එලියට. හික් හික්...

    අනික උබට කොහොමත් පාරට බහින්න තමයි වෙන්නේ 18 වෙනිද මහින්දයම පුකට පයින් ගහල එලියට විසි කෙරුවහම.
    මහින්ද කරන හැම වැරැද්දක්ම හොදයි කියන උබ මහින්දට විරුද්දව පෙලපාලි යන්න????අම්මෝ මට හිනා යනවා යකෝ.........

    තව දවස් කීයද? ඕකත් ඔය රස්සාවම කරපන්. ඊට පස්සෙ වෙන රස්සාවක් හොයාගන්න වෙයි කොහොමත්. දැනට කරන ජොබ් එක හරියට කරපන්. ඌ හොරාකාපු සල්ලි උබට ගෙව්වට උබ උටත් වංචා කරන්න ඕන නෑ නේ.:P
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    :lol::lol::lol: දැන් ඉතින් වරදට දඩුවම් දෙන පලකයෙකද ලැබිලා තියෙන්නේ?:lol::lol:

    ඔව්..
    ඔන්න පක්ෂයට ද්‍රෝහි වෙච්ච හොරිකඩ බල්ලො දෙන්නෙක්ව මුලින්ම එලියට දැම්මා. මහින්දගෙ කාලෙ වෙච්ච හැම සිදුවීමක්ම හොයාබලන්න ඕන, වැරදි කාරයන්ට උපරිම දඩුවම් දෙන්න ඕන. මේ පාර උබලට ඇප නෑ.:lol::lol:
     

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මෛත්‍රී මහත්තයා. ඔයා නම් පට්ට ඩයල් එකක් ඈ. තුරුම්පු ටික තියාගෙන වෙලාවට ඇද ඇද ගහනවා. ‍මේ කාලකණ්ණි හොර තක්කඩි ටික වෙනුවෙන් මොන තුරුම්පුව ගැහුවත් අපි මුකුත් කියන්නෙ නැ

     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    තාම රෑ 8 වෙලා නෑ වගේ. පේනවද උබලට බෑ කියල හිතෙන දේවල් වෙන අපූරුව. ඔහොමම හිටපන් තව දවසක්. ඊට පස්සෙ ඒ කරදරෙත් ඉවරෙටම ඉවරයි.
    මට මැවිලා පේනවා 18 පාන්දර කුරහන් සාටකයක් කුරුණෑගල ඉදලා මැදමුලන පැත්තට පොල් ගස් වල වැදි වැදි පියාඹගෙන යනවා.
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg