සුසුකි ස්විට්

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    සුසුකි ස්විට් හයිබ්‍ර්ඩ්

    ඔන්න සුසුකි ස්විට් එකත් හයිබ්‍ර්ඩ් කරලා එවන්නයි හදන්නේ. 1249 CC.
    සුසුකි සමාගමෙන් හයිබ්‍ර්ඩ් තාක්ෂනයෙන් තමයි නිකුත් කරන්න යන්නේ.
    බලමුකෝ වාහනේ කොහොමද කියලා ආවම.
    2017 ජනවාරි මාසේ අන්තිමට වෙලද පලට එනවා කියලා තමයි ජපන් ආරච්චි මාර්ග නම් කියන්නේ.
     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ගොඩාක් වෙලාවට එහෙම වෙයි. ඩියුටි අඩුකරන්න වෙන විදියක් නැති නිසා