සුළු කුණාටුවෙන් පට්ට හුළං පට්ට වැස්ස අවොත් උබලා මොකද කරන්නනේ ?
අනුරාධපුරේ පැත්තට බලපෑමක් තියේයි ද ඕක අනුරාධපුරේ ට උඩින් යනවා නම් ?
මම පොඩි කාලේ 2000 සුළු කුණාටුව එනකොට එතකොට මට එතරම් ඔය ගැන බයක් දැනුනේ නෑ. හැබැයි එදා හුලං හෝ ගගාගෙන ඇවිල්ලා බිත්ති වල වදිනවා අහුනා
ඒ කුනාටුව ගියේ අනුරාධපුරේ පැත්තෙන් ඒ සැරේ දන්නා විදියට. ඒ කාලේ කිසිම ගේකට මොකුත් වෙලා තිබ්බේ නෑ ගස් කඩන් වැටිලා තිබ්බා. කරන්ට් තිබ්බේ නැ
මොනවා වෙයිද කියලා මාර upset එකේ ඉන්නේ. පරිගණක කෑලි කරලා ඉටි කොළ ඇතුලේ දාලා ආරක්‍ෂිත තැන් වල දැම්මා.
මොන දේ උනත් හෙට දවල් වෙනකොට ඔකොම ඉවරයි නේ කියල සැනසීමෙන් ඉන්නවා.