සුළි කුණාටුව වෙලාවට මොකද කරන්නේ උබලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    සුළු කුණාටුවෙන් පට්ට හුළං පට්ට වැස්ස අවොත් උබලා මොකද කරන්නනේ ?

    අනුරාධපුරේ පැත්තට බලපෑමක් තියේයි ද ඕක අනුරාධපුරේ ට උඩින් යනවා නම් ?

    මම පොඩි කාලේ 2000 සුළු කුණාටුව එනකොට එතකොට මට එතරම් ඔය ගැන බයක් දැනුනේ නෑ. හැබැයි එදා හුලං හෝ ගගාගෙන ඇවිල්ලා බිත්ති වල වදිනවා අහුනා
    ඒ කුනාටුව ගියේ අනුරාධපුරේ පැත්තෙන් ඒ සැරේ දන්නා විදියට. ඒ කාලේ කිසිම ගේකට මොකුත් වෙලා තිබ්බේ නෑ ගස් කඩන් වැටිලා තිබ්බා. කරන්ට් තිබ්බේ නැ

    මොනවා වෙයිද කියලා මාර upset එකේ ඉන්නේ. පරිගණක කෑලි කරලා ඉටි කොළ ඇතුලේ දාලා ආරක්‍ෂිත තැන් වල දැම්මා.

    මොන දේ උනත් හෙට දවල් වෙනකොට ඔකොම ඉවරයි නේ කියල සැනසීමෙන් ඉන්නවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352

    පරිඝනක ය කෑලිවලට කඩල එලකිරි ආවේ කොහොමද හෑලි ලියන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පරිගණකය කෑලි කරන්න තරම් අහේනියක් වෙන්නෑ බං ත්‍රිකුණාමලේටවත් බය නැතුව ඉඳින්
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    කෝකටත් අන්තිම කැමති පත්‍රය ලියල තියහන්
    මේ බලහන් එන ස්පීඩ් එක
    https://www.windfinder.com/#7/8.9068/82.2766
    උඹලා ඉවරයි 🤣🤣🤣🤣🤣
    ඔතන තියෙන රවුම තියලා බලපන් සුලගේ වේගය උඹලගේ ගෙවල් හරියේ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එහෙනම් ඒක සුළු කුණාටුවක් වෙන්න බෑ බං sure එකට ඔය සුළි කුණාටුවක්..:eek:
    සුළු කුණාටුවෙන් පට්ට හුළං පට්ට වැස්ස අවොත් උබලා මොකද කරන්නනෙ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    සරමක් ඇදගෙන වාහාලෙට නැගලා ඉන්නවා
    මොකටද බන් සරමක් අඳින්නේ? සරමත් ගලෝලා අමු හෙළුවෙන් නැගපන් වහල.. කොහොමද ඒ සුලඟ ඇඟේ දැවටිලා ඇට දෙක වටේ යද්දි.. මාරම සනීපයි... 😍
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mchan uba hodatama baya wela neda ?
    ohoma wenna epa bn....

    ubata me wge job ekak karanna heenekin wth
    bari wewine...

    link hoyagena dannam

    Last edited:
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කීයටද ඕක එන්නෙ?
    මං හිතුවෙ ඉවර ඇති කියලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    පරිඝනක ය කෑලිවලට කඩල එලකිරි ආවේ කොහොමද හෑලි ලියන්න

    වටින එක ගැලව්වා ගලවලා දැම්මා. පරණ එක On කරලා ගත්තා (P4) එකක්

    Overhyped wage.mona labbakwaty ne tama

    hmm

    සරමක් ඇදගෙන වාහාලෙට නැගලා ඉන්නවා

    :D

    පරිගණකය කෑලි කරන්න තරම් අහේනියක් වෙන්නෑ බං ත්‍රිකුණාමලේටවත් බය නැතුව ඉඳින්

    බයක් නෑ කියන්න බැනේ ඉතින් එකයි

    mchan uba hodatama baya wela neda ?
    ohoma wenna epa bn....

    ubata me wge job ekak karanna heenekin wth
    bari wewine...

    link hoyagena dannam

    බයක් නෑ මචන් කිසිම එත් කියන්න බැනේ එක නිසා ඔකොම දේවල් අස්පලස් කරලා දැම්මා අද උදේ ඉදලා.
     
    • Love
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සුළු කුණාටුවෙන් පට්ට හුළං පට්ට වැස්ස අවොත් උබලා මොකද කරන්නනේ ?

    offtopic gyane ahapu prashneta uththara nodi..
    nona hitya nm puka palenna hukanwa
    nathi nisa

    EK enawa ... :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවට සුළි කුණාටුවක් නිසා Projects බාර දෙන දවස
    තවත් දවස් කිහිපයකින් ඉස්සරහට යනවා කියලා සුද්දො සෙට් එකකට මේල් කිහියක් දාලා මේ එළකිරි පැත්තට ආව විතරයි