සුළි කුණාටුව වෙලාවට මොකද කරන්නේ උබලා

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    apit final examuth thibba bn ada online, thaw set ekakt 5.30-8.30 thiyenw :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පරිගණකය කෑලි කරන්න තරම් අහේනියක් වෙන්නෑ බං ත්‍රිකුණාමලේටවත් බය නැතුව ඉඳින්

    මං කිව්වෙ, දැක්කනෙ. සුළු සුළඟක් වත් නෑහ්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සුළු කුණාටුවෙන් පට්ට හුළං පට්ට වැස්ස අවොත් උබලා මොකද කරන්නනේ ?

    අනුරාධපුරේ පැත්තට බලපෑමක් තියේයි ද ඕක අනුරාධපුරේ ට උඩින් යනවා නම් ?

    මම පොඩි කාලේ 2000 සුළු කුණාටුව එනකොට එතකොට මට එතරම් ඔය ගැන බයක් දැනුනේ නෑ. හැබැයි එදා හුලං හෝ ගගාගෙන ඇවිල්ලා බිත්ති වල වදිනවා අහුනා
    ඒ කුනාටුව ගියේ අනුරාධපුරේ පැත්තෙන් ඒ සැරේ දන්නා විදියට. ඒ කාලේ කිසිම ගේකට මොකුත් වෙලා තිබ්බේ නෑ ගස් කඩන් වැටිලා තිබ්බා. කරන්ට් තිබ්බේ නැ

    මොනවා වෙයිද කියලා මාර upset එකේ ඉන්නේ. පරිගණක කෑලි කරලා ඉටි කොළ ඇතුලේ දාලා ආරක්‍ෂිත තැන් වල දැම්මා.

    මොන දේ උනත් හෙට දවල් වෙනකොට ඔකොම ඉවරයි නේ කියල සැනසීමෙන් ඉන්නවා.
    ko bun uben wadak karala illuwa ?