සුලේකා_ජයවර්ධන
ඒක මඩ ගහන්න තරම් ලොකු දෙයක් නෙවෙයි - සුලේකා ජයවර්ධන
නිවේදනයෙන් රංගනයට පිවිසෙන ඇය සුන්දර හුරුබුහුටි චරිතයක්. නමින් සුලේකා ජයවර්ධන වන ඇය මේ දිනවල ජනප්‍රියයි. ඒ නිසාම සුලේකාගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
මොනවද කරන්නේ....?
අලුතින් එන්න තියෙන නාට්‍ය 5ක රඟපානවා
අලංකාරය සඳහා විශේෂයෙන් ඔයා මොනවද කරන්නේ
මම මේක්අප් එකක්වත් දාන්නේ නෑ, කෑම පාලනයක් නම් දැන් චුට්ටක් කරනවා.
චිත්‍රපටියක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ?
දැනටමත් එකක රඟපාලා තියෙන්නේ. චිත්‍රපටය ජනවාරි අවුට් වෙනවා.
ඔබට පෙම්වතෙක් ඉන්නවද ?
අනේ නෑ, හැබැයි අවංකව ආදරේ කරන, මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් තමයි හොයන්නේ. මට නීති දාන්නේ නැති කෙනෙක් වෙන්නත් ඕනි.
දැන් ඉන්න නිළියන්ගේ සාමාන්‍ය දැනීම ගැන මොකද හිතන්නේ ?
ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. සමහර අයට වරදිනවා. ඒක මඩ ගහන්න තරම් ලොකු දෙයක් නෙවෙයි, අම්මා තාත්තා ගැන කියලා බනින්න තරම් ලොකුවට හිතන්න දේකුත් නෙවෙයි.
ප්‍රවීනයන්ගෙන් ඔබට ලැබෙන සහය කොහොමද ?
ඔවුන්ගෙන්නම් අනිවාර්යෙන්ම හොඳ සහයක් ලැබෙනවා
කලා ක්ෂේත්‍රයේ ඔබ ළඟින්ම ඇසුරු කරන්නේ කවුද ?
ළඟින්ම නම් කාවවත් ඇසුරු කරන්නේ නෑ. අතේ දුරින් තමයි හැමෝම තියාගෙන ඉන්නේ.
පවුලේ විස්තර කොහොමද ?
අම්මා බැංකුවක වැඩ කරන්නේ, තාත්තා ඉන්නේ රට, ගෙදර ඉන්නේ ආච්චි, මමයි, අම්මි
සංවාදය - සචිනි කොඩිතුවක්කු