සු‍ලේකා_ජයවර්ධන

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සු‍ලේකා_ජයවර්ධන

ඒක මඩ ගහන්න තරම් ලොකු දෙයක් නෙවෙයි - සු‍ලේකා ජයවර්ධන

1445319448_9331976_hirunews_suleka.jpg


නිවේදනයෙන් රංගනයට පිවිසෙන ඇය සුන්දර හුරුබුහුටි චරිතයක්. නමින් සු‍ලේකා ජයවර්ධන වන ඇය මේ දිනවල ජනප්‍රියයි. ඒ නිසාම සු‍ලේකාගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.


මොනවද කරන්නේ....?
අලුතින් එන්න තියෙන නාට්‍ය 5ක රඟපානවා

අලංකාරය සඳහා විශේෂයෙන් ඔයා මොනවද කරන්නේ
මම මේක්අප් එකක්වත් දාන්නේ නෑ, කෑම පාලනයක් නම් දැන් චුට්ටක් කරනවා.

චිත්‍රපටියක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ?
දැනටමත් එකක රඟපාලා තියෙන්නේ. චිත්‍රපටය ජනවාරි අවුට් වෙනවා.

ඔබට පෙම්වතෙක් ඉන්නවද ?
අනේ නෑ, හැබැයි අවංකව ආදරේ කරන, මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් තමයි හොයන්නේ. මට නීති දාන්නේ නැති කෙනෙක් වෙන්නත් ඕනි.

දැන් ඉන්න නිළියන්ගේ සාමාන්‍ය දැනීම ගැන මොකද හිතන්නේ ?
ඒක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. සමහර අයට වරදිනවා. ඒක මඩ ගහන්න තරම් ලොකු දෙයක් නෙවෙයි, අම්මා තාත්තා ගැන කියලා බනින්න තරම් ලොකුවට හිතන්න දේකුත් නෙවෙයි.

ප්‍රවීනයන්ගෙන් ඔබට ලැබෙන සහය කොහොමද ?
ඔවුන්ගෙන්නම් අනිවාර්යෙන්ම හොඳ සහයක් ලැබෙනවා

කලා ක්ෂේත්‍රයේ ඔබ ළඟින්ම ඇසුරු කරන්නේ කවුද ?
ළඟින්ම නම් කාවවත් ඇසුරු කරන්නේ නෑ. අතේ දුරින් තමයි හැමෝම තියාගෙන ඉන්නේ.

පවුලේ විස්තර කොහොමද ?
අම්මා බැංකුවක වැඩ කරන්නේ, තාත්තා ඉන්නේ රට, ගෙදර ඉන්නේ ආච්චි, මමයි, අම්මි

සංවාදය - සචිනි කොඩිතුවක්කු

10014579_936292539774096_2943929185214256471_n.jpg


11986469_917544991648851_2679166923828466272_n.jpg


11988238_914802275256456_7393874350963231722_n.jpg


12003896_918048918265125_1576881876969284003_n.jpg


12096032_930204630382887_7766761547880023368_n.jpg
 

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අලංකාරය සඳහා විශේෂයෙන් ඔයා මොනවද කරන්නේ

    මම මේක්අප් එකක්වත් දාන්නේ නෑ, කෑම පාලනයක් නම් දැන් චුට්ටක් කරනවා. :lol::lol::lol::lol::lol:

    ඕකිට
    මේක්අප් නැතුව නින්ද යන්නෙත් නෑ...
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    අලංකාරය සඳහා විශේෂයෙන් ඔයා මොනවද කරන්නේ

    මම මේක්අප් එකක්වත් දාන්නේ නෑ, කෑම පාලනයක් නම් දැන් චුට්ටක් කරනවා. :lol::lol::lol::lol::lol:

    ඕකිට
    මේක්අප් නැතුව නින්ද යන්නෙත් නෑ...

    ela kathawa bola
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    thoge rep kapala kapala aya kapanna baha lu useless thread again

    You must spread some Reputation around before giving it to Anti BBS again.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##


    ඔබට පෙම්වතෙක් ඉන්නවද ?
    අනේ නෑ, හැබැයි අවංකව ආදරේ කරන, මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් තමයි හොයන්නේ. මට නීති දාන්නේ නැති කෙනෙක් වෙන්නත් ඕනි.

    ai bn kalin ekek thurul karagena ehema photos dala thibbe,u aiyada bn ethakota???:baffled::baffled::baffled:
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,536
    1,001
    113
    Negombo paththe thama
    oya gaanige insta account eke eki choo karanna giyath ekath daanwa feed 1k widihata mole kachal moda kello sobane witharai dakkane ara ekiyak ithihaase gana kiwwa