සූර්යග්‍රහනය බලන්න

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    වතුර බේසමක් තියාගෙන එකෙන් බලපන්. හොදට පේනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද ඕකෙ විද්යාත්මක පදනම ඇයි කෙලින් සූර්යග්‍රහනය දිහා බලන්ඩ එපා කියන්නෙ, උදා අපි සූර්යා දිහා කෙලින් බලනවනෙ ඇයි වැහිල තියෙද්දි බලන්ඩ එපා කියන්නෙ.:rolleyes::rolleyes::rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මොකක්ද ඕකෙ විද්යාත්මක පදනම ඇයි කෙලින් සූර්යග්‍රහනය දිහා බලන්ඩ එපා කියන්නෙ, උදා අපි සූර්යා දිහා කෙලින් බලනවනෙ ඇයි වැහිල තියෙද්දි බලන්ඩ එපා කියන්නෙ.:rolleyes::rolleyes::rolleyes:

    සූර්යයාගෙන් පරාවර්ථනය වන කිරණ ඔබ ඇස මතට වැටී දෙනෙත් අන්ද විය හැක.
     
    • Like
    Reactions: saja

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකක්ද ඕකෙ විද්යාත්මක පදනම ඇයි කෙලින් සූර්යග්‍රහනය දිහා බලන්ඩ එපා කියන්නෙ, උදා අපි සූර්යා දිහා කෙලින් බලනවනෙ ඇයි වැහිල තියෙද්දි බලන්ඩ එපා කියන්නෙ.:rolleyes::rolleyes::rolleyes:
    ගූඇන්පී වෙසිගෙ පුතාට ඒකවත් තෙරෙන්නෙ නෑ :no:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ දන්න කෙනෙක් කියනවද ඉර වෙනදට බලද්දී අවුලක් නැත්තම් ඉර හදට වැහුනම ඇස් වලට අවුල් යන්නෙ කොහොමද කියලා??
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ දන්න කෙනෙක් කියනවද ඉර වෙනදට බලද්දී අවුලක් නැත්තම් ඉර හදට වැහුනම ඇස් වලට අවුල් යන්නෙ කොහොමද කියලා??

    සූර්යයාගෙන් පරාවර්ථනය වන කිරණ ඔබ ඇස මතට වැටී දෙනෙත් අන්ද විය හැක.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Phone eken video karala balanna one. Ethakota penei da?

    cam baha lu,mobile num danne naha.:no::confused:
    ma gawa Zoom cam ekak thyanwa,balanwada nadda kiayala baluwe?? mata num cam eka watinawa bn,lense awul wenawalu.:oo::(:no:

    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Phone eken video karala balanna one. Ethakota penei da?
    කැම් එක කොලිටිද බන් එච්චර
    Kawadda ban?
    හෙට
    dan balapan

    :)
    වතුර බේසමක් තියාගෙන එකෙන් බලපන්. හොදට පේනවා.
    උදෙ නවයට ඉර මුදුන් වෙලා නෑනෙ බන් බෙදීමෙන් බලන්න තරම්
    Exray wadeth hariynne na wage :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද ඕකෙ විද්යාත්මක පදනම ඇයි කෙලින් සූර්යග්‍රහනය දිහා බලන්ඩ එපා කියන්නෙ, උදා අපි සූර්යා දිහා කෙලින් බලනවනෙ ඇයි වැහිල තියෙද්දි බලන්ඩ එපා කියන්නෙ.:rolleyes::rolleyes::rolleyes:

    මේ දන්න කෙනෙක් කියනවද ඉර වෙනදට බලද්දී අවුලක් නැත්තම් ඉර හදට වැහුනම ඇස් වලට අවුල් යන්නෙ කොහොමද කියලා??

    එහෙම කෙහෙම්මලක් නෑ බං. ඉර කොහොමත් කෙලිං බලන්න හොඳ නෑ. සූර්යග්‍රහණ සිකුරු සංක්‍රාන්තිය වගේ විශේෂ දේවල් තියෙන දවස් වලට කියන්නෙ මිනිස්සු ඒව බලන්න වැඩියෙන් ඒ දවස් වල ඉර දිහා බලන හින්ද. අනික් දවස් වල ඉර දිහා බලන්න උනන්දුවක් නෑනෙ. ඉතිං බොරුවටබලන්න එපා කියන්න ඕනෙ නෑ. කවද වුනත් කෙලිං ඉර දිහා බැලුවොත් කෙලවෙනව.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Hamadama api era balanawane yan enakota. Ethin mokakda oya heta baluwama tiyena awula. Heta amuthu heat ekak da
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    සූර්යයාගෙන් පරාවර්ථනය වන කිරණ ඔබ ඇස මතට වැටී දෙනෙත් අන්ද විය හැක.

    සූර්යයා ගෙන් පරාවර්තනය වෙන්නේ නැහැ බන්. සූර්යා තමා ප්‍රභවය. කිරණ ඔය වෙලාවෙදි පොඩි වර්තනයක් එක්ක එන්නේ. එතකොට ආලෝකයට වඩා අහිතකර කිරණ එනවා වැඩී. අනික අදුරු වෙලාවට ඇහේ දෘෂ්ටි විතානය ඇරිලා තියෙන්නේ. එතකොට එලිය ඇහැ ඇතුලට වැඩිපුර එනවා. එක හින්දා ඇහැ ඇතුලට damage වෙන්න පුළුවන්