බඩේ නං මුකුත් අවුලක් ගියේ නෑ මචංඅපේ සිංහල බඩවල් වලට මේවා දිරවනවද මන්දා!!!
Monaada ban oya jaraawa?
Oowa kaama da ?![]()
ඕකුන්ගේ නූඩ්ලස් නම් රහයි
මටත් ආසයි සුෂී කන්න
ඒත් සුෂී ගෙ මහත්තයා කොයි වෙලාවෙත් ගෙදර







bento box 1k![]()
ado steam boat jaraawa unge gaana witharai ban kaama nam melo rahak naa
මේ සුශි ද ගොතයො. උබ කාලා නැ එහෙනම් සුශි ...
බත් එක්ක රෝල් කරලා තියෙන එක රසයි
සශිමි කාල දවසක් ඔක්කොම වමනේ දැම්මා, එකනම් කන්න අමාරුයි අමු නිසා
මෙහෙමයි ඒ ඒ රටවලට අවේනික අහාර ගන්නවානම් එම රටට අදාල තැනකින්ම ගනින්. උබට සුෂී කන්න ඕනේ නම් ජපානෙට පලයන්. අඩුම තරමේ ජපන් කෝකියෝ ඉන්න ලංකාවේ අවන් හලකටවත් පලයන්. අපේ උන් හැදුවොත් බඩ ගිහින් මැරෙයි. ඒක නිසා ඕව කන්නේ බලාගෙන. විශේෂයෙන් සැල්මොනෙල්ල වගේ බැක්ටීරියාවන් අපේ ශරීර ගත වෙන්න පුළුවන්.

(නැතිනම් සැන්විච් කල ඉන්න බැහැ).
ඕක ගෙදරදී හදන එක අමාරු නැහැ. හැබැයි "ඇලෙන" බත්, sea weed කොළ ඕන වෙනවා. තමුන් කැමති දේවල් මැද්දට දල හදන්න පුළුවන්. හැබැයි කඩේ රහ ගන්න ටිකක් අමාරුයි