සූෂී කන්නෙ නැතෝ....

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Monaada ban oya jaraawa?
    Oowa kaama da ? :lol:

    මේවා මාර ගුණයිලු මචං. ජපන් මිනිස්සුන්ගෙ ආයුෂ වැඩි මේ විදිහෙ ආහාර ගන්න හින්දලු
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඕකුන්ගේ නූඩ්ලස් නම් රහයි
    මටත් ආසයි සුෂී කන්න
    ඒත් සුෂී ගෙ මහත්තයා කොයි වෙලාවෙත් ගෙදර:(


    හැක් හැක් :lol::lol::lol::lol::lol::lol::lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    bento box 1k :lol:

    අම්මටසිරි ඔව්නේ. ගූගල් එකේ ගහපු ගමන් මේ වගේ එව්වා පෝලිමක් ආවා.. තැන්කූ මචං
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ado steam boat jaraawa unge gaana witharai ban kaama nam melo rahak naa

    උංගෙ චෛනීස් රෙස්ටුරන්ට් එකේ කෑම රහයිනේ බං. උඩ ඒස් පබ් එකෙත් මික්ස් ග්‍රිල් එක එහෙම පට්ට.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේ සුශි ද ගොතයො. උබ කාලා නැ එහෙනම් සුශි ...


    ඔබ ඔක්කොම දනනවා වගේ පෙන්නුවට ඔක්කොම දන්නේ නැහැ. ඔය වම පැත්තේ තියෙන්නේ සූශි
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බත් එක්ක රෝල් කරලා තියෙන එක රසයි
    සශිමි කාල දවසක් ඔක්කොම වමනේ දැම්මා, එකනම් කන්න අමාරුයි අමු නිසා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙහෙමයි ඒ ඒ රටවලට අවේනික අහාර ගන්නවානම් එම රටට අදාල තැනකින්ම ගනින්. උබට සුෂී කන්න ඕනේ නම් ජපානෙට පලයන්. අඩුම තරමේ ජපන් කෝකියෝ ඉන්න ලංකාවේ අවන් හලකටවත් පලයන්. අපේ උන් හැදුවොත් බඩ ගිහින් මැරෙයි. ඒක නිසා ඕව කන්නේ බලාගෙන. විශේෂයෙන් සැල්මොනෙල්ල වගේ බැක්ටීරියාවන් අපේ ශරීර ගත වෙන්න පුළුවන්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    බත් එක්ක රෝල් කරලා තියෙන එක රසයි
    සශිමි කාල දවසක් ඔක්කොම වමනේ දැම්මා, එකනම් කන්න අමාරුයි අමු නිසා

    මට නං එහෙම අවුලක් උනේ නෑ. පොඩි අප්පිරියාවක් හිතුනා කද්දි. එච්චරයි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මෙහෙමයි ඒ ඒ රටවලට අවේනික අහාර ගන්නවානම් එම රටට අදාල තැනකින්ම ගනින්. උබට සුෂී කන්න ඕනේ නම් ජපානෙට පලයන්. අඩුම තරමේ ජපන් කෝකියෝ ඉන්න ලංකාවේ අවන් හලකටවත් පලයන්. අපේ උන් හැදුවොත් බඩ ගිහින් මැරෙයි. ඒක නිසා ඕව කන්නේ බලාගෙන. විශේෂයෙන් සැල්මොනෙල්ල වගේ බැක්ටීරියාවන් අපේ ශරීර ගත වෙන්න පුළුවන්.

    ඒක ඇත්ත. නිහොන්බාෂි, ෆ්ලවර් ඩ්‍රම් එකේ එහෙමනං ජපන් චෙෆ්ලා ඇති. ස්ටීම් බෝට් එකේනං කොහොමද දන්නෙ නෑ. හැබැයි බඩ ගියෙ නං නෑ මට
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    o.jpg


    sample2.jpg


    සුෂී එකේ එක රසවලින් හදන්න පුළුවන්. ගෙදරදීත් හදල තියෙනවා. මෙහෙ ගොඩක් ජනප්‍රිය කැමක්. supermarket වලත් තියෙනවා. එක එක ජාතියේ සුෂී ගොඩක් එකතු කරලා තියෙන එක නියමයි. සැමන්, අලිගැටපේර, එළවලු, ඉස්සන් වගේ දේවල් දල තියෙනවා. මම දවල්ට සමහර දවස්වලට කනවා. බත් තියන නිසා බඩ පිරෙනවා :rofl::P (නැතිනම් සැන්විච් කල ඉන්න බැහැ).

    එක දෙයක් තියෙනවා. ලංකාවේ අපි පුරුදුවෙලා ඉන්නේ එකම රස කෑම වේලකට. ලෝකේ කොහේ ගියත් අපිට හරියන කෑම වේලක් හොයාගන්න අමාරුයි. හුගක් අය අරව කන්නේ නැහැ මේවා කන්නේ නැහැ කියල සිමාවන් පනවගනවා. මෙහෙ ඉන්න එක්කෙනෙක් සුෂී දිහා අහක් ඇරලා බලන්නේ නැහැ. :rofl:

     
    • Like
    Reactions: a2mdb

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    ඕක ගෙදරදී හදන එක අමාරු නැහැ. හැබැයි "ඇලෙන" බත්, sea weed කොළ ඕන වෙනවා. තමුන් කැමති දේවල් මැද්දට දල හදන්න පුළුවන්. හැබැයි කඩේ රහ ගන්න ටිකක් අමාරුයි

     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඕක ගෙදරදී හදන එක අමාරු නැහැ. හැබැයි "ඇලෙන" බත්, sea weed කොළ ඕන වෙනවා. තමුන් කැමති දේවල් මැද්දට දල හදන්න පුළුවන්. හැබැයි කඩේ රහ ගන්න ටිකක් අමාරුයි


    ඒත් මාලු එක හරියට හදාගන්නෙ කොහොමද ? ඒක හරියට කපාගන්නෙ කොහොමද ? හරියට හැදුවෙ නැත්තං විස වෙන්න පුලුවන්නෙ ?