සූෂී කන්නෙ නැතෝ....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේවා මාර ගුණයිලු මචං. ජපන් මිනිස්සුන්ගෙ ආයුෂ වැඩි මේ විදිහෙ ආහාර ගන්න හින්දලු

ou ehema wenna athi... eeth ithin kanna ba ne! :dull:
 

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ayith innawa muna norak karagena :growl::angry:

    ඒකනෙ බං බුවාට මොකද දන්නෑ වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට එක්කො බම්ප් කරන්න එපා මචං කියයි, නැත්තං බම්ප් කරන්න මචං කියයි..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඒකනෙ බං බුවාට මොකද දන්නෑ වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට එක්කො බම්ප් කරන්න එපා මචං කියයි, නැත්තං බම්ප් කරන්න මචං කියයි..

    12006241_1662283007381524_4330570744975702065_n.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඒත් මාලු එක හරියට හදාගන්නෙ කොහොමද ? ඒක හරියට කපාගන්නෙ කොහොමද ? හරියට හැදුවෙ නැත්තං විස වෙන්න පුලුවන්නෙ ?[/QUOTE

    ගෙදරදී හදනවනම් මාළු තම්බල දාන්නේ.. අමුවෙන් නෙවි.

    මම හිතෙන විදියට සමහර මාළු ජාති විතරයි අමුවෙන් දාන්නේ. මම හරියට දන්නේ නැහැ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඒත් මාලු එක හරියට හදාගන්නෙ කොහොමද ? ඒක හරියට කපාගන්නෙ කොහොමද ? හරියට හැදුවෙ නැත්තං විස වෙන්න පුලුවන්නෙ ?[/QUOTE

    ගෙදරදී හදනවනම් මාළු තම්බල දාන්නේ.. අමුවෙන් නෙවි.

    මම හිතෙන විදියට සමහර මාළු ජාති විතරයි අමුවෙන් දාන්නේ. මම හරියට දන්නේ නැහැ.

    තැන්කූ මචෝ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙහෙමයි ඒ ඒ රටවලට අවේනික අහාර ගන්නවානම් එම රටට අදාල තැනකින්ම ගනින්. උබට සුෂී කන්න ඕනේ නම් ජපානෙට පලයන්. අඩුම තරමේ ජපන් කෝකියෝ ඉන්න ලංකාවේ අවන් හලකටවත් පලයන්. අපේ උන් හැදුවොත් බඩ ගිහින් මැරෙයි. ඒක නිසා ඕව කන්නේ බලාගෙන. විශේෂයෙන් සැල්මොනෙල්ල වගේ බැක්ටීරියාවන් අපේ ශරීර ගත වෙන්න පුළුවන්.

    රෙද්ද සැල්මොනෙල්ලා :lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕවා කන්නෙ පොශ් උන් වෙන්න ඇති.. මං කාලා නැහැ..:cool:

    මෙහේ බත් වලට වඩා ලාබයි කුකුලො සුශී. අනික පොඩියට පෙනුනට බඩ පිරෙනව බලන් ඉන්දෙද්දී
     

    blindspot

    Member
    Oct 14, 2015
    48
    2
    0
    日本
    ඕක ගෙදරදී හදන එක අමාරු නැහැ. හැබැයි "ඇලෙන" බත්, sea weed කොළ ඕන වෙනවා. තමුන් කැමති දේවල් මැද්දට දල හදන්න පුළුවන්. හැබැයි කඩේ රහ ගන්න ටිකක් අමාරුයි


    oya kola walata kiyanne 海苔 (nori) kiyala:)