මේවා මාර ගුණයිලු මචං. ජපන් මිනිස්සුන්ගෙ ආයුෂ වැඩි මේ විදිහෙ ආහාර ගන්න හින්දලු

ayith innawa muna norak karagena![]()
ඒත් මාලු එක හරියට හදාගන්නෙ කොහොමද ? ඒක හරියට කපාගන්නෙ කොහොමද ? හරියට හැදුවෙ නැත්තං විස වෙන්න පුලුවන්නෙ ?[/QUOTE
ගෙදරදී හදනවනම් මාළු තම්බල දාන්නේ.. අමුවෙන් නෙවි.
මම හිතෙන විදියට සමහර මාළු ජාති විතරයි අමුවෙන් දාන්නේ. මම හරියට දන්නේ නැහැ.

තැන්කූ මචෝ
මෙහෙමයි ඒ ඒ රටවලට අවේනික අහාර ගන්නවානම් එම රටට අදාල තැනකින්ම ගනින්. උබට සුෂී කන්න ඕනේ නම් ජපානෙට පලයන්. අඩුම තරමේ ජපන් කෝකියෝ ඉන්න ලංකාවේ අවන් හලකටවත් පලයන්. අපේ උන් හැදුවොත් බඩ ගිහින් මැරෙයි. ඒක නිසා ඕව කන්නේ බලාගෙන. විශේෂයෙන් සැල්මොනෙල්ල වගේ බැක්ටීරියාවන් අපේ ශරීර ගත වෙන්න පුළුවන්.

ඕවා කන්නෙ පොශ් උන් වෙන්න ඇති.. මං කාලා නැහැ..
roll karapuwa rasayiමට නං එහෙම අවුලක් උනේ නෑ. පොඩි අප්පිරියාවක් හිතුනා කද්දි. එච්චරයි.
samawenna kama walata eeya kiyanawata 
roll karapuwa rasayi
anithwa cheeyasamawenna kama walata eeya kiyanawata
![]()
ඕක ගෙදරදී හදන එක අමාරු නැහැ. හැබැයි "ඇලෙන" බත්, sea weed කොළ ඕන වෙනවා. තමුන් කැමති දේවල් මැද්දට දල හදන්න පුළුවන්. හැබැයි කඩේ රහ ගන්න ටිකක් අමාරුයි