සෙක්ස් සම්බන්ධ අමුතු නීති (ලෝකයේ)

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සෙක්ස් සම්බන්ධ අමුතු නීති (ලෝකයේ)

    ලෝකයේ ලිංගිකත්වය සම්බන්ධ අමුතු නීති.


    • හොංකොං වල කාන්තාවකට තමන්ගේ ස්වාමිපුරුෂයාගේ අනියම් භාර්යාව තමන් කැමති විදියකට මරන්න පුලුවන්ලු.:frown:


    • ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ තැන්වල ස්වයං-වින්දනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙය අතීතයේ ලින්ගඡේදනය කිරීමේ ඉඳල වර්තමානයේ මාස 30 ක සිර ඳඬුවමක් වෙනකන් වෙනස් වෙලා තියනව.:sorry:



    • හංගේරියාවෙ අගනුවර බුඩා-පෙස්ට් වල රාත්‍රියේ විදුලිපහන් දල්වාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම උනත් හන්ගේරියාවේ අසැබි චිත්‍රපටි තහනම් නොවීම විශේෂත්වයක්.:nerd:


    • පැසිෆික් දූපතක් වූ ගුවාම් කියන රටේ, කන්‍යාවකට නීතියෙන් විවාහ වීමට තහනම්.:shocked:


    • එන්ගලන්තයේ ලන්ඩන්හි පාරේ නවත්වා ඇති මොටර් බයිසිකලයක ලිංගික සංසර්ගයේ යෙදීම තහනම්.:dull:


    • ස්පාඤ්ඤයේ වෙරලවල ලින්ගිකව හැසිරුනොත් දඩය ඩොලර් $90,000/=:no:


    • උරුගුවේ පිරියෙමියෙකු තමාගේ විවාහක භාර්යාව අනියම් ඇසුරක් පවත්වන්නේ නම් ඇයව මැරීමෙන් ඔහු වරදකරුවෙක් නොවේ. අවම වශයෙන් ඇයගේ නාසය හෝ කපාදැමීමට අයිතියක් ඇත.:frown:


    • ලෙබනන් කියන රටේ පුරවැසියෙක් , පිරිමි සතෙකු සමග ලින්ගික සංසර්ගයක යෙදුනොත් ඔහුට මරණ දඬුවම හිමි වෙනව.:growl:


    • බහරේන් වල වෛද්‍යවරයෙකුට කාන්තාවක් නිරුවත් කර පියවි ඇසින් ඇය පරීක්ෂාකලවට ලක්කල නොහැක. ඔහු එය කල යුත්තේ දර්පනයක් උපයෝගී කරගෙනය.:oo:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බහරේන් වල වෛද්‍යවරයෙකුට කාන්තාවක් නිරුවත් කර පියවි ඇසින් ඇය පරීක්ෂාකලවට ලක්කල නොහැක. ඔහු එය කල යුත්තේ දර්පනයක් උපයෝගී කරගෙනය
    Best one :D
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    ලොක්කා මූලාශ්‍ර ගත්තේ කොහෙන්ඳ? විශ්වාස කරන්න බැහැ...
     

    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    පැසිෆික් දූපතක් වූ ගුවාම් කියන රටේ, කන්‍යාවකට නීතියෙන් විවාහ වීමට තහනම්
    .


    එහෙනම් බදින්න කලින් කඩා ගන්න වෙනව උන්ට
     
    • Like
    Reactions: arsehole-froce

    [*]බහරේන් වල වෛද්‍යවරයෙකුට කාන්තාවක් නිරුවත් කර පියවි ඇසින් ඇය පරීක්ෂාකලවට ලක්කල නොහැක. ඔහු එය කල යුත්තේ දර්පනයක් උපයෝගී කරගෙනය.:oo:
    [/LIST][/COLOR][/INDENT][/INDENT][/INDENT]


    ඔක්කොමත් හරි, මේ මොන උට්ටක්ද බන් :lol::frown::oo::baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලෙබනන් කියන රටේ පුරවැසියෙක් , පිරිමි සතෙකු සමග ලින්ගික සංසර්ගයක යෙදුනොත් ඔහුට මරණ දඬුවම හිමි වෙනව.:lol::lol:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    [*]හංගේරියාවෙ අගනුවර බුඩා-පෙස්ට් වල රාත්‍රියේ විදුලිපහන් දල්වාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම උනත් හන්ගේරියාවේ අසැබි චිත්‍රපටි තහනම් නොවීම විශේෂත්වයක්.:nerd:
    :oo:
    [/LIST][/COLOR][/INDENT][/INDENT][/INDENT]​


    උන් එතකොට ඔය වැඩේ කරන්නෙ දවල්ට වෙන්න ඇති නේද...? අය්යෝ .... ඒකටත් එතකොට නිවාඩු දාන්න වෙනව
     
    • Like
    Reactions: arsehole-froce

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    • බහරේන් වල වෛද්‍යවරයෙකුට කාන්තාවක් නිරුවත් කර පියවි ඇසින් ඇය පරීක්ෂාකලවට ලක්කල නොහැක. ඔහු එය කල යුත්තේ දර්පනයක් උපයෝගී කරගෙනය.:oo:
    ekanm harima gon
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    • පැසිෆික් දූපතක් වූ ගුවාම් කියන රටේ, කන්‍යාවකට නීතියෙන් විවාහ වීමට තහනම්.:shocked:
    අපිත් එහෙ යමුද පෙට්ටි-කඩලා අහිංසක කෙල්ලන්ට පොඩි සප් එකක් දෙන්න....