සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බියර් බොන්නෙ නැති...

    එත්...

    වඩෙට එන්න කැමති අය ඉන්නවනම් මොකද කියන්නෙ..

    බොන්නෙ නැති අයත් එලකිරියෙ ඉන්න නිසයි ඇහුවෙ.

    Colombo thiyanawa nam api enawa

    Yes colombo thiyamu :)

    Hamotama pahasu nisa

    Mata pm ekak dena bro
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඉතින් ඩොල්කියකට ගැහුවොත් තමා.... වෙන ඉතින් මොනාද :dull:

    :growl::growl::growl: අනිත් ඒවා ගැන කුමට කතා.. දීලා බලන්න අයියා අපි ගහන ගැහිලි

    (මම කිව්වේ ගිටාර්, කීබෝර්ඩ් වගේ අනිත් ඒවා ගැන)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    උබලා සේරම ලෑස්ති කරලා දිනෙයි වෙලාවයි මට කියපන්කෝ. . මමත් එන්නම්. . :rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    :growl::growl::growl: අනිත් ඒවා ගැන කුමට කතා.. දීලා බලන්න අයියා අපි ගහන ගැහිලි

    (මම කිව්වේ ගිටාර්, කීබෝර්ඩ් වගේ අනිත් ඒවා ගැන)

    දෙක ගහද්දි යන එකනේ අවුල. .
    වෙන ත්‍රේඩ් එකක මම ඕකට පිලියම කිව්වා. . පොඩ්ඩක් බලන්න. . :rolleyes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    කවුරු හරි කකුල් දෙක මැද තියන් ගහන්න එකක් අරන් ආවොත් රිදෙන්න ගහන්න පුලුවන් මට...
    මම කිව්වේ ඩොල්කියක් වගේ එකක් ගැන....

    mata darbag ekak sapayanna puluwan machan
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙක ගහද්දි යන එකනේ අවුල. .
    වෙන ත්‍රේඩ් එකක මම ඕකට පිලියම කිව්වා. . පොඩ්ඩක් බලන්න. . :rolleyes:

    :angry::angry::angry: නෙදකින්...:growl::growl::growl:
    යකෝ.. පැලෙනකල් නන්ස්ටොප් ගහන්න පුලුවන්.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දෙක ගහද්දි යන එකනේ අවුල. .
    වෙන ත්‍රේඩ් එකක මම ඕකට පිලියම කිව්වා. . පොඩ්ඩක් බලන්න. . :rolleyes:

    ඔකා උඩින් දෙකක් ගහද්දී යටින් පලිලා තියෙයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔකා උඩින් දෙකක් ගහද්දී යටින් පලිලා තියෙයි...

    එහෙම වෙන්නේ නැහැ.. හොදට ටියුන් කරල ෂොට් එක දෙන්නේ....:baffled::baffled::baffled:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එලස්.. මට ලෙසටම වාදනය සපයන්න පුලුවන්...

    ඔකේ බට් මේක මල ගෙදරක් නෙමේ ගෙට්ටුගෙදර් එකක්.... පීස් :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔකේ බට් මේක මල ගෙදරක් නෙමේ ගෙට්ටුගෙදර් එකක්.... පීස් :dull:

    latest
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    :angry::angry::angry: නෙදකින්...:growl::growl::growl:
    යකෝ.. පැලෙනකල් නන්ස්ටොප් ගහන්න පුලුවන්.

    උයා මොකක් ගැනද මේ කියන්නේ. . මම කිව්වේ බියර් ශොට් දෙකක් ගහද්දි උයට වමනේ යන එක ගැන. . :rolleyes:

    ඔකා උඩින් දෙකක් ගහද්දී යටින් පලිලා තියෙයි...

    :P:P:P
     
    Status
    Not open for further replies.