සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔයා එක්ක දුරක් යන්න සිහින දැක්කා මෙමා.. හුගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා...:lol:
     

    blue_in_rio

    Well-known member
  • තොපි වේශියෝ ටික, තැනක් වෙලාවක් සෙට් කරගෙන මට කියපියව්.මේ රෙද්දේ කමෙන්ට් බලන්න කම්මැලියි බොලව්.

    ප.ලි. - කරන මගුලක් ඉක්මනට කරපියව්.නැත්නම්, අතේ තියෙන සල්ලි ටික, තව සුමානේ යනකොට ඉවරයි.ඊටපස්සේ ඉතිං තොපිට බොන්න තියා, බයිට් එකට කඩල ඇටයක්වත් අරන් දෙන්න බැරිවෙයි මට.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබලා සේරම ලෑස්ති කරලා දිනෙයි වෙලාවයි මට කියපන්කෝ. . මමත් එන්නම්. . :rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලා සේරම ලෑස්ති කරලා දිනෙයි වෙලාවයි මට කියපන්කෝ. . මමත් එන්නම්. . :rolleyes:

    කට්ටියව සෙට් කරගන්න එක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් බ්‍රෝ. . :rolleyes:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    කට්ටියව සෙට් කරගන්න එක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් බ්‍රෝ. . :rolleyes:


    sirawata ban ... oya kastiya pora talks dunnata anthimata 5 denek wath awoth loku deyak :lol:
     
    Status
    Not open for further replies.