සෙනසුරාට වෙන වැඩ නැද්ද බං මේ අපිටම පාත් වෙන්නේ...... ගිහින් අර දියවන්නාවේ ඉන්න උන් සෙට් එකට පාත් වෙන්න බැරිද මේ අහිංසක අපිවම කන්න හදන්නේ.......
![]()
ඕයේ......!!
රජය නම් ඉතින් දැන් කරන්නෙම මිනිස්සුන්ට එපා වෙන වැඩමනේ.....
![]()
![]()
ඉතින් ඒකේ ඉන්න උන්ටත් තියන්නේ ඔය ලග්න දොලගෙන් එකක්ම තමා.. වෙනස බන් උන්ගේ ප්රශ්න අපේ ප්රශ්න වගේ නෙමෙයි අනික ගොඩක් ප්රශ්න උන් හංගන් ඉන්නේ.. අනික උන් ජනතාවට සේවය කරන්නේ නැති වුනාට ඕවට කරන්න ඕන සියල්ල කරනවා
සෙනසුරාට වෙන වැඩ නැද්ද බං මේ අපිටම පාත් වෙන්නේ...... ගිහින් අර දියවන්නාවේ ඉන්න උන් සෙට් එකට පාත් වෙන්න බැරිද මේ අහිංසක අපිවම කන්න හදන්නේ.......
රජය නම් ඉතින් දැන් කරන්නෙම මිනිස්සුන්ට එපා වෙන වැඩමනේ.....
මේ සෙනසුරු මාරුව කොච්චර කාලයකට බලපානවද??? 