සෙනසුරු මාරුව

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rofl: සෙනසුරාට වෙන වැඩ නැද්ද බං මේ අපිටම පාත් වෙන්නේ...... ගිහින් අර දියවන්නාවේ ඉන්න උන් සෙට් එකට පාත් වෙන්න බැරිද මේ අහිංසක අපිවම කන්න හදන්නේ....... :angry:

    :rofl: ඕයේ......!!

    :baffled: රජය නම් ඉතින් දැන් කරන්නෙම මිනිස්සුන්ට එපා වෙන වැඩමනේ..... :dull: :angry:


    ඉතින් ඒකේ ඉන්න උන්ටත් තියන්නේ ඔය ලග්න දොලගෙන් එකක්ම තමා.. වෙනස බන් උන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න වගේ නෙමෙයි අනික ගොඩක් ප්‍රශ්න උන් හංගන් ඉන්නේ.. අනික උන් ජනතාවට සේවය කරන්නේ නැති වුනාට ඕවට කරන්න ඕන සියල්ල කරනවා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පෙන විදියට මටයි අනිත් එක්කෙනාටයි දෙන්නටම මේ කාලය අපලයි වගේ :sorry: මේ සෙනසුරු මාරුව කොච්චර කාලයකට බලපානවද??? :baffled:

    2017/01/23 වෙනකන් මේක තියනවා.. නමුත් 2014 ජූලි වෙනකන් ලොකු අවුල් ඇති කරන්නේ නැත.

    ane manda saho,e para athak payak kadeyida danne na...

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    බය වෙන්න එපා කල යුතු දේ දන්නවනේ ඔයා කොහොමත්..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;17329533 said:
    ඒත් ඉතින් ආන්ඩුවට විරුද්ද කැරැල්ලක් ආවත් මැරෙන්නේ සාමාන්‍ය මිනිස්සු බන්.. මොකද කවුරුත් ලොක්කෝ පාරට බහියි කියලද? හැබැයි මේ මාරුව නිසා සාමාන්‍ය ජනතාව මිනිමරාගෙන හරි ඉල්ලිම් දිනන්න පෙලගැහෙයි..

    :oo::oo: සොන්නලු නේ වැඩිය ඉන්නේ. උනුත් ටිකක් හරි මැරෙන එක හොඳයි. අනිත් උන්ටත් මොලේ පෑදෙන්න :baffled::baffled:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මගේ අවුරුදු දහයක ඒරාෂ්ටක අදින් සම්පුර්ණයෙන් ඉවරයි.:D

    ඔය සෙනසුරු මාරුව ලග්න වලට බලපාන හැටි කියල අදහස් කරන්නේ "ලග්න ඒරාෂ්ටකය" ගැන. නමුත් කේන්ද්‍ර සටහනේ සදු පිහිටන ස්ථානය අනුව අනික් ඒරාෂ්ටක පිළිබද කියැවෙනවා. මම නිවැරදි ඇති නේද සහෝ?

    සෙනසුරු ඒරාෂ්ටකයට යන්ත්‍ර දැමීම, මුදු දැමීම, බෝධිපූජා පැවැත්වීම වගේ දේවල් වලට වඩා මම දකින හොදම පිළියම තමයි පුළුවන් තරම් ආගම දහමට යොමු වෙලා ජීවිතේ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලල වැඩ කරන එක.

    බොහොම ස්තුතියි තොරතුරු බෙදා ගැනීම පිළිබද සහෝ, ඉදිරියටත් මේ වගේ ලිපි බෙදා ගනියි කියල බලාපොරත්තු වෙනවා....:yes:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මේ දවස වල වැඩිපුර කතාබහ කරන මාර්තුකාවක් නිසා වැදගත් වෙයි සහෝ..ඔන්න රෙප් දුන්න +6 ..මේ ග්‍රහ මාරුවට කරන්න පුළුවන් විසදුම් එහෙමත් දාන්න ....ජය වේවා :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කුම්භ

    දනහිස් අභාධ තිබෙන අයට ඒවා ඇවිස්සි ඒවායෙන් පීඩා විඳින්නට සිදුවෙනවා. අන් අයටද දනහිස් අභාධ ඇතිවීමේ අවධානමක් වේ. වස්තු භංගත්වය ඇතිවිය හැකි වුවත් දරු ලාබ බලාපොරොත්තුවෙන අයට තරමක් යහපත් වේ. වගා පාලුව සිදුවීමට ඉඩ ඇත. කුම්භ ලග්න කරුවන් පව් කම් වලට බර වෙන ගතියක් ඇත. මේ නිසා නිතරම ශ්‍රද්ධාව වඩා ගැනීම යහපත් වේ. උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා භාධා පැමිනේ. රැකියාවේ මාරුවක් සිදුවීමට හෝ රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරුවීමට ඉඩ ලැබේ.

    :rolleyes::baffled:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mama thula...mata kelwei wage...!! :P :P
    mama business karanne kelweida??

    mewata piliyam ehema thibeda??
    aduma gaane PM ekak wath dapanko nakath machan..!!