සෙනෙහසින් ආරාධනා !!

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සෙනෙහසින් ආරාධනා !!

    1069859_547671161966885_96972250_n.jpg


    ආයුබෝවන්.......!!!
    ඔබත් ඔබට හැකි අයුරින් යාළුවො එක්ක එකතු වෙලා හෝ තනි තනිව 2013 වසරේ සිට පස් හෝ ඊට වැඩි දරුවන් ලක් මාතාවට දායාද කරන අම්මලාට නොකඩවා වසර 17ක් පුරාවට රු.5000 බැගින් තිලින කරන " පසවි දරු දිරි අරමුදල" වෙනුවෙන් පුංචියට රු. 10ක් මාසිකව පරිත්යා'ග කරලා සිංහල ජාතිය ගොඩනැගීමේ උතුම් මෙහෙවරට දායක වෙන්න.
    ඔබට සෙනෙහසින් ආරාධනා .............!!!!!!!!
    පසවි දරුදිරි අරමුදල
    ගිණුම් අංකය : 0070 6000 0144
    සම්පත් බැංකුව, ග්රේ ගරි මාවත, කොළඹ 07
    දුරකථන : 071 - 2724450
    ගොඩක් ලොකුවට හිතන්න එපා. හෙම මාසෙකම පුංචි රුපියල් 10ක් " පසවි දරු දිරි අරමුදල" වෙනුවෙන් ඔබට පරිත්යාිග කරන්න පුළුවන් නම්, ජාතිය ගොඩනගන වගකීම අපට ගන්න පුළුවන්.ඔබේ බැංකුවට කිව්වහම හැම මාසෙම රු. 10 ගානේ මේ " පසවි දරු දිරි අරමුදල" ගිණුමට යවන්න කියල එයාල හැම මාසෙම රු.10ක් ඔබේ බැංකු ගිණුමෙන් මේ සදහා ඔවුන් යොමු කරනවා.එක නිසා ඔබට හැම මාසෙම බැංකු ගානේ ගිහින් රස්තියාදු වෙන්න උවමනා නැහැ.
    ඔබ දන්නවා වර්තමානයේ අපි මුහුණ පාල ඉන්න ගැටළු ගැන.නිකන් ඒ ගැටළු දිහාවේ බලාගෙන සුසුම් හෙලන්නෙ නැතිව ඔබත් හැකි අයුරින් ඔබේ දායකත්වය මේ සදහා ලබා දෙන්න. මේක ලොකු පින් කමක්. ඔබ මේකට දායක උනොත් අමතක කරන්න එපා, ඔබේ පුංචි රු.10න් පුංචි මල් කැකුළු පහක් හිනා වෙනවා කියල.ඒ ගැනත් හිතන්න.
    ඔයාලට බුදු සරණයි.............!



    https://www.facebook.com/photo.php?...85449294855741&type=1&relevant_count=1&ref=nf
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    kadima wadak...mee wagee dewal walata udaw karanna elakiriye yahaluwo wenamama set ekak innwa man dakala tiyanwa..puluwanm ekathu wela group ekak wath hada gamu..
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    වැඩේ නම් කදිමයි... :)
    රෙප් දෙන්න බැ :(

    රෙප් ඔන නැ මචෝ. බම්ප් එක ඔක්කටම වඩා වටිනවා, අනිත් අයවත් දැනුවත් කරපන් ප්ලීස්. රුපියල් 10ක් හරි දාපන් මාසෙකට සැරයක්. අපෙ ජාතිය අපි ගොඩ දාමු.තෙරුවන් සරනයි.