සෙල්ලම් ලෙල්ලම් වෙන ෆිල්ම්... 😍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,021
    113
    ජරාවක් 2
    ඕකෙ Ending එක නිසා තමයි ෆිල්ම් එකේ ඒ වෙනකන් ගොඩ නගාගෙන ආපු කතාවෙත් තේරුමක් නැතුව යන්නෙ. කොටින්ම කිව්වොත් Ending එකේ කිසිම logical බවක් නෑ. :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,165
    113
    34
    Kalutara
    "David Fincher" ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස්වලින් ඔබතුමා කීයක් බලලා තියෙනව ද? :rolleyes:
    මම ඩිරෙක්ට් කරපු එකා මොකාද කියල දන්නේ නෑනේ ෆිල්ම් එක බැලුවට. 🤔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,021
    113
    මම ඩිරෙක්ට් කරපු එකා මොකාද කියල දන්නේ නෑනේ ෆිල්ම් එක බැලුවට. 🤔
    ෆිල්ම් එක බලලා ඉවරවෙලාවත් ඩිරෙක්ට් කරේ මොකාද කියලා බැලුවෙ නැද්ද? :oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,165
    113
    34
    Kalutara
    ෆිල්ම් එක බලලා ඉවරවෙලාවත් ඩිරෙක්ට් කරේ මොකාද කියලා බැලුවෙ නැද්ද? :oo:
    නෑනේ. මම දන්නේ ශයාමලාන් කියන එකාවයි ස්ටීවන් ස්පීල්බර්ග් කියන එකාවයි විතරයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,021
    113
    නෑනේ. මම දන්නේ ශයාමලාන් කියන එකාවයි ස්ටීවන් ස්පීල්බර්ග් කියන එකාවයි විතරයි.
    එහෙනම් අද තව එක්කෙකෙනෙක්ව අදුර ගන්න. මේ ඉන්නෙ "David Fincher". මෙයාම තමයි ඔය පල්ලෙහා තියෙන ෆිල්ම්ස් ටිකත් ඩිරෙක්ට් කරේ. :yes:

    74061_v9_bb.jpg

    maxresdefault.jpg

    The_Killer_2023_poster.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    අඩෝ මේ ෆිල්ම් එක පට්ටනේ,. ප්ලොට් ට්විස්ට් ඇතුලේ තවත් ප්ලොට් ට්විස්ට්.. සුපිරිම එකක්.. 😎

    https://yts.mx/movies/the-game-1997

    අවසාන රුපරමුව දක්වා ගේම යනවා නේද ...අන්තිම screen එකේ නේද මල්ලිට වෙඩි වදින්නේ , ඒකාලේ පට්ට ආතල් එකක් ගත්ත movie

    "David Fincher" ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස්වලින් ඔබතුමා කීයක් බලලා තියෙනව ද? :rolleyes:
    All !
    ------ Post added on Oct 18, 2024 at 6:11 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    එහෙනම් අද තව එක්කෙකෙනෙක්ව අදුර ගන්න. මේ ඉන්නෙ "David Fincher". මෙයාම තමයි ඔය පල්ලෙහා තියෙන ෆිල්ම්ස් ටිකත් ඩිරෙක්ට් කරේ. :yes:

    74061_v9_bb.jpg

    maxresdefault.jpg

    The_Killer_2023_poster.jpg
    fight club
    curious case of Benjamin button :love: