සෙවනගල ගුලියක් කෑවා ෆෙන්ස්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කියක් උනාද
    150 bn
    Den sewanagala guliye bageta bagayak tyenne sugar neh bn
    man gaththe rathu pata cover eke ena eka machan.eka nam rasayi
    අත්තන ඇට නෑ කියල ශුවර් ද ?
    e scene eka aththada bn ?man issara idan idala hitala kanava,ehema venasak danila ne.
    matath ona online dilaverid nadda
    methana danna be,@Emios gen ahapan,u aran thibba
    Wadi seeni plentiyak beepan...
    kalama gahanava bn,damma set ne.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ෆැක්ට්‍රි එකන් හදපු සැනින් එසනින් කන්නත් පින තියෙන්ඩ ඕනි :P :P

    1634912573081.jpeg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    ජීවිතේට එකක්වත් කාල නෑ බන්.. රහ වත් දන් නෑ.. ඉස්සර කහපාට ඉටිකොලේක පැකට් කරල කඩවල් වල තිබ්බා මතකයි...
     
    • Like
    Reactions: Jim_Moriarty

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    ඔක හදන්න ආයුර්වෙදෙන් ගන්ජා ගද්දි කිලෝ එකක් 30000ක්ද (හරියට මතක නෑ) හෙන ගානක් වෙනවලු. ඉතින් එකෙන් හරියට ගුලියක් හදලා විකුනනවනම් 150කට දෙන්න බෑලු. මම නම් එකම සැරයයි කාලා තියේන්නේ සෙට් උන්නෑ හරියට.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔක හදන්න ආයුර්වෙදෙන් ගන්ජා ගද්දි කිලෝ එකක් 30000ක්ද (හරියට මතක නෑ) හෙන ගානක් වෙනවලු. ඉතින් එකෙන් හරියට ගුලියක් හදලා විකුනනවනම් 150කට දෙන්න බෑලු. මම නම් එකම සැරයයි කාලා තියේන්නේ සෙට් උන්නෑ හරියට.
    හොරෙන් ගන්නවා ඇති බන්,කන්ටැක්ට් ඇති උන්ට

    ඔව් මේ වගේ ඒවා සේව් කරන ඉදපන්.
    දැන් විනි වස්ති වගේ වීඩියෝ එකක් බලපන් හිනා වෙන්න පුළුවන් වෙයි.
    morphing turnel eka tiyenava bn,guli valata vada acid valata thamyi hoda
    ------ Post added on Oct 22, 2021 at 8:04 PM
     
    • Wow
    Reactions: offbeat and NushenD

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේ විදියට කිරි එකකට ගුලියක් දාලා හොදට දිය කරලා බීලා බලපන්, දවසෙම ආතල් !

    1634913881888.jpeg
     

    Attachments

    • e6697988-3b02-4cd7-b64f-bd83b88ec309.jpg
      e6697988-3b02-4cd7-b64f-bd83b88ec309.jpg
      108.9 KB · Views: 215
    • 5aeab3ac-4791-4ad2-8973-01b96e6808d3.jpg
      5aeab3ac-4791-4ad2-8973-01b96e6808d3.jpg
      81.6 KB · Views: 769
    • 64e27b4d-10cd-46a9-b959-36f0c6222cfb.jpg
      64e27b4d-10cd-46a9-b959-36f0c6222cfb.jpg
      67.4 KB · Views: 171
    • 441d2ec8-e530-4878-837a-be6bd85d9d4a.jpg
      441d2ec8-e530-4878-837a-be6bd85d9d4a.jpg
      79.9 KB · Views: 400
    • 654c827d-3fd3-47e0-adc9-0a7d566f5566.jpg
      654c827d-3fd3-47e0-adc9-0a7d566f5566.jpg
      75 KB · Views: 246
    • 2303f3cd-165c-401a-94b1-eb558910c18d.jpg
      2303f3cd-165c-401a-94b1-eb558910c18d.jpg
      95.7 KB · Views: 3,024
    • b1623696-7b27-422c-a53e-5f3d99758031.jpg
      b1623696-7b27-422c-a53e-5f3d99758031.jpg
      77.3 KB · Views: 3,241
    • de6af68f-06e6-4dd6-8d9e-0f76eb13c4b2.jpg
      de6af68f-06e6-4dd6-8d9e-0f76eb13c4b2.jpg
      63.9 KB · Views: 1,588
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේ විදියට කිරි එකකට ගුලියක් දාලා හොදට දිය කරලා බීලා බලපන්, දවසෙම ආතල් !

    View attachment 148731
    නියපොත්ත දැක්කම ඇග කීරී ගැහිලා ගියා ,ඕක කපපන්
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ විදියට කිරි එකකට ගුලියක් දාලා හොදට දිය කරලා බීලා බලපන්, දවසෙම ආතල් !

    View attachment 148731
    ඊයා, නියපොතු කපපන්කෝ.
    ඔව් මේ වගේ ඒවා සේව් කරන ඉදපන්.
    දැන් විනි වස්ති වගේ වීඩියෝ එකක් බලපන් හිනා වෙන්න පුළුවන් වෙයි.
    විනී එකට හිනා යනවනේ බන්
     
    • Like
    • Wow
    Reactions: Any.key and NushenD