ගිහින් නැ බන්.ගමේ උන් ෆුල් ආතල් එකේ ඉන්නව ඇතිසෙවණගල කියන්නේ පට්ට ලස්සන පැත්තක් නේ.. කටුපිල වැව නාන්න මරු place එක..
අඩෝ දැක්ක කල්.දැන් වැඩිය පෙන්න නැනේයකෝ පහේ ටොපිය දැන් 150 ටොපිය වෙලා ..
බලපන් උද්දමනය... අවුරුදු 15 ට ..
මොන මොන මල ජරාව දාලා ද දන්නේ නෑ දැන් හදන්නේ.. තුහ්..