සෙවනගල ගුලියක් කෑවා ෆෙන්ස්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සෙවණගල කියන්නේ පට්ට ලස්සන පැත්තක් නේ.. කටුපිල වැව නාන්න මරු place එක..
    ගිහින් නැ බන්.ගමේ උන් ෆුල් ආතල් එකේ ඉන්නව ඇති
    යකෝ පහේ ටොපිය දැන් 150 ටොපිය වෙලා ..
    බලපන් උද්දමනය... අවුරුදු 15 ට ..
    මොන මොන මල ජරාව දාලා ද දන්නේ නෑ දැන් හදන්නේ.. තුහ්..
    අඩෝ දැක්ක කල්.දැන් වැඩිය පෙන්න නැනේ