සේනක බිබිලේ < රාඡිත

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ȜMA X;20918163 said:
    yap. man danna ekak wada kranawa glaxo eke. glaxo eka padu pita duwanwa kiyanne dan. unge anithi product walin neme panadol walin company eka duwala thiynne. unta quality adu karala gahanth baha lu.

    උන්ට උන්ගේ නම වටිනවා මචන්
    උන්ගේ බඩුවල quality එකට ගහන්න බෑ indian homemade ඒවාට
    penadol company එකට ලංකාවේ නැවැත්තුව කියන එක දැනෙන්නේවත් නෑලු
    එහෙම තියාගෙන පාඩු පිට උන මෙහෙ ගහන්නේ නැනේ
    ගොඩක්ම වෙන්නේ කළු කඩවලට වඩා හොද බෙහෙත් ලංකාවට එන්නේ නැති එක
    ඔහොම තමා මචන් නුගත් උන වගේම
    උගත් මෝඩයෝ උඩට ගිහාම
     
    waligamaya

    Well-known member
  • උන්ට උන්ගේ නම වටිනවා මචන්
    උන්ගේ බඩුවල quality එකට ගහන්න බෑ indian homemade ඒවාට
    penadol company එකට ලංකාවේ නැවැත්තුව කියන එක දැනෙන්නේවත් නෑලු
    එහෙම තියාගෙන පාඩු පිට උන මෙහෙ ගහන්නේ නැනේ
    ගොඩක්ම වෙන්නේ කළු කඩවලට වඩා හොද බෙහෙත් ලංකාවට එන්නේ නැති එක
    ඔහොම තමා මචන් නුගත් උන වගේම
    උගත් මෝඩයෝ උඩට ගිහාම

    උගත් මෝඩයෝ නෙවෙයි, උගත් අවස්ථා වාදීන්. උන්තමයි නුගත් මෝඩයන්ට වඩා බයානක
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    පැනඩෝල් අඩුවෙලා. කාඩ් එක රු 15 යි ද කොහෙද. ප්‍රෙෂර් , ෂුගර් වගේ ඒවාට බොන ලොකු ලොකු බෙහෙත් අඩු කරලා නම් නැතුව ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:ගෙවල්වලත් හදනවලු බං.:angry:

    ගෙවල් වල හදනව නම්. බෙහෙත් වලට අමතරව ගොඩක් දේවල් කලවම් වෙනව ඇති. :angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රාජිතගේ ඇටේ තමා මචන්
    කොහොමෙන් කොහොම හරි පෙනඩෝල් company එක ලංකාවෙන් යනවලු
    ඉන්දියාවේ දුප්පත් උන් පෙනඩෝල් කුඩු අරන් ගිහින් ගෙදර හදන පෙනඩෝල් එකෙයි
    පෙනඩෝල් company එකේ පෙනඩෝල් වලයි ගුණාත්මක බව වෙනස්නේ බන්
    හැම එකේම මිල මද්යනයක් අරන් ගැන බෙදලා මිල
    පෙනඩෝල් උන්ට cost එකවත් පියවෙන්නේ නෑලු
    කොහොම හරි ඔය වගේ ගොබ්බ ක්‍රමයක් නම් බිබිලේ මහත්තයටත් කරන්න තිබ්බ
    එකයි බිබිලේ මහත්තයයි රජිතයි අතර වෙනස

    Glaso එකෙන් දැනට දෙන්න පුළුවන් ගොඩක් අඩු ගානට තමයි පැනඩෝල් හදන්නෙ. උන් ප්රොඩක්ෂන් එක නවත්තන්න හදන එකනම් ඇත්ත වගේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උගත් මෝඩයෝ නෙවෙයි, උගත් අවස්ථා වාදීන්. උන්තමයි නුගත් මෝඩයන්ට වඩා බයානක

    මෝඩයො හොරකන් කරද්දී මුන් හොරකන් කරනව කියල දැනගන්න හරි පුළුවන්. උගත් හොරු ඉන්නකොට උන් අපිවත් විකුණන කන් අපි දන්නෙ නෑ. දැන් ආපහු හරිල්ලක් නෑ. යුද්දෙන් උනාට වඩා වැඩි හානියක් ඉස්සරහට වෙන බවනම් පේනව.
     
    waligamaya

    Well-known member

  • මෝඩයො හොරකන් කරද්දී මුන් හොරකන් කරනව කියල දැනගන්න හරි පුළුවන්. උගත් හොරු ඉන්නකොට උන් අපිවත් විකුණන කන් අපි දන්නෙ නෑ. දැන් ආපහු හරිල්ලක් නෑ. යුද්දෙන් උනාට වඩා වැඩි හානියක් ඉස්සරහට වෙන බවනම් පේනව.

    රජිත්යා කියන්න මේ රටේ ඉන්න අංක එකේ කපටියෙක්. උ ගහන ගේම් දනේනෙවත් නැ, හැබැයි ලොකු විනාස කරලා තමයි නවතින්නේ.
     
    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    මේ ඇතතටම වෙන්නේ ඉන්දියවට් හෙල්ප් කරට උන්ට උන්ගේ බෙහෙත් මෙහෙ විකුණගන්න කරපූ උපායක්.මේකෙන් වෙන්නේ හොද බ්‍රෑන්ඩ් වල බෙහ්ත් ලංකාවෙන්අයින් වෙලා හොද ප්‍රමිතියෙන් අඩු බෙහෙත් ලනකව පුර වියපත වීමයි..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Glaso එකෙන් දැනට දෙන්න පුළුවන් ගොඩක් අඩු ගානට තමයි පැනඩෝල් හදන්නෙ. උන් ප්රොඩක්ෂන් එක නවත්තන්න හදන එකනම් ඇත්ත වගේ.

    :yes::yes::yes:
    උන් කීයටවත් ලාබ ගන්න කියලා උන්ගේ product එකේ quality එක නම් අඩු කරන්නේ නෑ බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ ඇතතටම වෙන්නේ ඉන්දියවට් හෙල්ප් කරට උන්ට උන්ගේ බෙහෙත් මෙහෙ විකුණගන්න කරපූ උපායක්.මේකෙන් වෙන්නේ හොද බ්‍රෑන්ඩ් වල බෙහ්ත් ලංකාවෙන්අයින් වෙලා හොද ප්‍රමිතියෙන් අඩු බෙහෙත් ලනකව පුර වියපත වීමයි..

    :yes::yes::yes:
    උන් කවදාවත් බොන්නේ නෑ මචන් ඕවා
    ඒ හින්ද උන්ට නම් මොකද
    ඕවා මොන හරකෙක්ටවත් තේරෙන්නේ නෑ
    ටෝයියෝ කියයි බයියෝ කියයි මරා ගනී
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    :yes::yes::yes:
    උන් කීයටවත් ලාබ ගන්න කියලා උන්ගේ product එකේ quality එක නම් අඩු කරන්නේ නෑ බන්

    උන් ඉන්ටර්නැෂනල් කොම්පැනියක්නෙ බන්. කොහොමත් ලාබෙ නිසා ගුණාත්මක භාවය අඩුකරන්නෙ නෑ. වැඩකරන එවුන්ගෙ ජොබ් වලට තමයි කෙලවෙන්නෙ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඊගාව ගේම දෙන්නෙ අකිලය. බාහිර උපාධි ඔක්කොම විවුර්ත විශ්වවිද්‍යාලයට ගන්නව. ඊට පස්සෙ පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න දෙන්නෙ Z එක බලල. ඒ විදියට යන්න බැරිවෙන එවුන්ට පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න රජයෙන් නය පහසුකම් දෙනව. අන්තිමට නිකන්ම පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමෝට් වෙනව.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඊගාව ගේම දෙන්නෙ අකිලය. බාහිර උපාධි ඔක්කොම විවුර්ත විශ්වවිද්‍යාලයට ගන්නව. ඊට පස්සෙ පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න දෙන්නෙ Z එක බලල. ඒ විදියට යන්න බැරිවෙන එවුන්ට පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න රජයෙන් නය පහසුකම් දෙනව. අන්තිමට නිකන්ම පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමෝට් වෙනව.

    :yes::yes::yes:
    මිනිස්සුන්ගේ මොදකමෙන් අහින්සකකමෙන් උන් ලස්සනට ගේම ගහනවා
     
    waligamaya

    Well-known member
  • ඊගාව ගේම දෙන්නෙ අකිලය. බාහිර උපාධි ඔක්කොම විවුර්ත විශ්වවිද්‍යාලයට ගන්නව. ඊට පස්සෙ පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න දෙන්නෙ Z එක බලල. ඒ විදියට යන්න බැරිවෙන එවුන්ට පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න රජයෙන් නය පහසුකම් දෙනව. අන්තිමට නිකන්ම පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමෝට් වෙනව.

    :yes::yes::yes:
    මිනිස්සුන්ගේ මොදකමෙන් අහින්සකකමෙන් උන් ලස්සනට ගේම ගහනවා

    උන් ඒවගේ ආයෝජනය කරනවා. උවමනා ප්‍රමාණයට වඩා උපදී දීගෙන දීගෙන යනවා. අතිරික්තය ඇතිවෙනවා, උන්ගේ ආයතන වලට කුනුකොල්ලෙට වැඩකරන්න් ගානවා. උන්ට සල්ලි දීලා ඉගෙන ගෙන උන්ගේ ආයතනවල කබුරන්න් වෙනවා.:baffled: