සේල්_කාරයන්ගේ_නාටකය

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සේල්_කාරයන්ගේ_නාටකය

    SV.png

    5vyyid.jpg

    දැන් ඉතින් කවුරුත් බලන් සිටිබජට් එකත් පහු උනාය. වාහන හීන දැක්ක ගොඩකගේ හීන ලත් තැනම ලොප් වෙද්දී , අතට දීපු දේ කටට දාගන්න බැරි වෙන්න සේල් කාරයොත් අපූරු විගඩමක් නැටුවාය, ඒ නාටකේ අන්තිමට උන් ඔක්කොම කලබල වෙලා පත්තර කාරයන්ට මේක කොහොම හරි පත්තර වල දාන්න කියා හෙනම ටෝකක් දෙති. වැගන් R තොග ගෙන්නලා අනාත වෙච්ච කලබල උනු කුකුල්ලු කීපදෙනෙක් අතරේ ලොකු වාහන දෙක තුනක් ස්ටොක් එකේ තියෙන කෝටිපති යන් වෙන්නට යන කීප දෙනෙකුත් කට පියන් හිටියෝය.:angry::P

    වැඩි වෙන එක උපරිම වැඩිකර කිව්වාය. අඩුවෙන එක රුපියල් 100,000 බස්සවා :baffled::baffled:.එකත් ශුවර් නැති බව කිව්වාය . ලීෆ් ගැන කිව්ව දේ නම් ඇත්තය. එත් බොරුවට හෝ එය සංශොදනය කිරීමට ඇමතියා එකග උනාය.දැන් එතනත් වැල් නැත.

    සරලව සේල් කාරයන් මත යැපෙන්නේ නැතුව කෙලින්ම වාහන ගෙන්නන අය්යාකෙනෙක් සෙට් කරගත්තානම් දීපු හුන්ඩුවේ වාසිය ගන්නට පුලුවන්. කිරියෙත් එහෙව් අයියලා දෙතුන් දෙනෙක් දුටුවෙමි. උන් මේකේ උන්ට බොක්කේන් උදව් කරාවිය.

    මංගලයා ටිකක් බර දීලා වාහන කාන්ඩ ටික එතන දිග ඇරලා කිව්වානම් කට්ටිය බොර දියේ මාලු බාන්නේ නැත. උනේ දීපු හුන්ඩුවෙත් වටිනාකම බාල වීමය.

    Wagon R අඩු විය

    විට්ස් අඩුවිය ( 990cc )

    පැසෝ අඩුවිය ( 990cc )

    ලීෆ් අඩුවිය.

    හැබැයි මේ එකක්වත් මුන්ට මාර්කට් කරන්නට බැරිවිය. දැන් ලංකාවේ හැමොමෙම ලීෆ් ගන්නට බලන් හිටිය වගේ හෙනම ටොපික් එකක් හදාගෙනය. ඔය කෝක කරත් නටන්නට වෙන්නේ එලිපිට නිසා සතියක් දෙකක් බලන් ඉමු.

    Drama link- https://www.youtube.com/watch?v=ihaAortDeSk

    අය වැයෙන් දින දෙකකට පසු . අද(11/11) තත්වය.

    [URL]https://ikman.lk/en/ad/suzuki-wagon-r-2016-for-sale-colombo-166[/URL]
    [URL="https://ikman.lk/en/ad/suzuki-wagon-r-2016-for-sale-colombo-166"]
    [/URL]

    [URL]https://ikman.lk/en/ad/suzuki-hustler-2016-for-sale-colombo-124[/URL]
    [URL="https://ikman.lk/en/ad/suzuki-hustler-2016-for-sale-colombo-124"]
    [/URL]
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මේකට උත්තරයක් දීහල්ලාලකෝ.. වාහන ගෙන්නන එකාගේ කීමට බජට් එකට කලින් ඇක්සියෝ එකක් අරන් නැවට දැම්මා බඩු තාම මග..

    f3euky.jpg

    ප්‍රශ්ණ දෙකක් තියෙනවා විසඳගන්න

    1 මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?

    2 දැන් අලුතෙන් AMW එකෙන් BMW520d 2016 එක කීයකින් වැඩි වෙනවද?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේකට උත්තරයක් දීහල්ලාලකෝ.. වාහන ගෙන්නන එකාගේ කීමට බජට් එකට කලින් ඇක්සියෝ එකක් අරන් නැවට දැම්මා බඩු තාම මග..

    f3euky.jpg

    ප්‍රශ්ණ දෙකක් තියෙනවා විසඳගන්න

    1 මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?

    2 දැන් අලුතෙන් AMW එකෙන් BMW520d 2016 එක කීයකින් වැඩි වෙනවද?

    Effective from 01st Jan 2018 neda machan?

    Kohoma hari karala nawa genna ganin janawari 1 kalin....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේකට උත්තරයක් දීහල්ලාලකෝ.. වාහන ගෙන්නන එකාගේ කීමට බජට් එකට කලින් ඇක්සියෝ එකක් අරන් නැවට දැම්මා බඩු තාම මග..

    f3euky.jpg

    ප්‍රශ්ණ දෙකක් තියෙනවා විසඳගන්න

    1 මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?

    2 දැන් අලුතෙන් AMW එකෙන් BMW520d 2016 එක කීයකින් වැඩි වෙනවද?
    :angry::confused::confused::confused:

    ගිය පාරත් ඔහොම සීන් වෙලා යම් යම් සහන දුන්නා. දන්න කෙනෙක් කියයි මචන්.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Passo pahugiya kale wadiya gennapu wahanayak neme neda duty wadi nisa dan passo ekata duty kiyada kiyanna puluwanda
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Axio hybrid

    :angry::confused::confused::confused:

    ගිය පාරත් ඔහොම සීන් වෙලා යම් යම් සහන දුන්නා. දන්න කෙනෙක් කියයි මචන්.

    effective from 10/11/2017 oya gana gewala ganda wenne... Kalin paara dunna chance ekak picket dekakuth kra anthimata dunne cr book eke 5 yrs walata wikunanda be kiyla.... As far as i know get ready to pay the increased tax
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේකට උත්තරයක් දීහල්ලාලකෝ.. වාහන ගෙන්නන එකාගේ කීමට බජට් එකට කලින් ඇක්සියෝ එකක් අරන් නැවට දැම්මා බඩු තාම මග..

    f3euky.jpg

    ප්‍රශ්ණ දෙකක් තියෙනවා විසඳගන්න

    1 මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?

    2 දැන් අලුතෙන් AMW එකෙන් BMW520d 2016 එක කීයකින් වැඩි වෙනවද?

    Kawadda shipment eka enawa kiwe... Anika last week ganipu ekak mechchara ikmnta ship krnda be
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේකට උත්තරයක් දීහල්ලාලකෝ.. වාහන ගෙන්නන එකාගේ කීමට බජට් එකට කලින් ඇක්සියෝ එකක් අරන් නැවට දැම්මා බඩු තාම මග..

    f3euky.jpg

    ප්‍රශ්ණ දෙකක් තියෙනවා විසඳගන්න

    1 මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?

    2 දැන් අලුතෙන් AMW එකෙන් BMW520d 2016 එක කීයකින් වැඩි වෙනවද?

    1. last week auction dammata LC open kale kawadda? e dawasa balanne mn dnna vdhata (Creed1 / MM contact)

    2. AMW eken BMW kiyala genalla dewi Kwid SUV eka :rolleyes: 2Mn wage wadi wenne 2000CC mn dnna vdhatanm
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකට උත්තරයක් දීහල්ලාලකෝ.. වාහන ගෙන්නන එකාගේ කීමට බජට් එකට කලින් ඇක්සියෝ එකක් අරන් නැවට දැම්මා බඩු තාම මග..

    ප්‍රශ්ණ දෙකක් තියෙනවා විසඳගන්න

    1 මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?

    2 දැන් අලුතෙන් AMW එකෙන් BMW520d 2016 එක කීයකින් වැඩි වෙනවද?
    නැත. ඔබ වාහනය නැව් ගත කොට තිබෙන්නේ ආ-වැයට පෙර නම් කොහෙත් ම ඔබ බිය විය යුතු නැත. ඔබට ආදාළ වන්නේ පැරණි රේගු ගාස්තු පමණි.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,146
    3,147
    113
    නැත. ඔබ වාහනය නැව් ගත කොට තිබෙන්නේ ආ-වැයට පෙර නම් කොහෙත් ම ඔබ බිය විය යුතු නැත. ඔබට ආදාළ වන්නේ පැරණි රේගු ගාස්තු පමණි.

    Kawada kiyanne? Tax gahanne lankawata awata passe mahattayo.. api Danna kenektath 5 lakhs gewanna una.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    නැත. ඔබ වාහනය නැව් ගත කොට තිබෙන්නේ ආ-වැයට පෙර නම් කොහෙත් ම ඔබ බිය විය යුතු නැත. ඔබට ආදාළ වන්නේ පැරණි රේගු ගාස්තු පමණි.

    2.5.5 These changes will be effective from10/11/2017
    Quoted from budjet circular under para vehicles...