සේල්_කාරයන්ගේ_නාටකය
දැන් ඉතින් කවුරුත් බලන් සිටිබජට් එකත් පහු උනාය. වාහන හීන දැක්ක ගොඩකගේ හීන ලත් තැනම ලොප් වෙද්දී , අතට දීපු දේ කටට දාගන්න බැරි වෙන්න සේල් කාරයොත් අපූරු විගඩමක් නැටුවාය, ඒ නාටකේ අන්තිමට උන් ඔක්කොම කලබල වෙලා පත්තර කාරයන්ට මේක කොහොම හරි පත්තර වල දාන්න කියා හෙනම ටෝකක් දෙති. වැගන් R තොග ගෙන්නලා අනාත වෙච්ච කලබල උනු කුකුල්ලු කීපදෙනෙක් අතරේ ලොකු වාහන දෙක තුනක් ස්ටොක් එකේ තියෙන කෝටිපති යන් වෙන්නට යන කීප දෙනෙකුත් කට පියන් හිටියෝය.

වැඩි වෙන එක උපරිම වැඩිකර කිව්වාය. අඩුවෙන එක රුපියල් 100,000 බස්සවා
.එකත් ශුවර් නැති බව කිව්වාය . ලීෆ් ගැන කිව්ව දේ නම් ඇත්තය. එත් බොරුවට හෝ එය සංශොදනය කිරීමට ඇමතියා එකග උනාය.දැන් එතනත් වැල් නැත.
සරලව සේල් කාරයන් මත යැපෙන්නේ නැතුව කෙලින්ම වාහන ගෙන්නන අය්යාකෙනෙක් සෙට් කරගත්තානම් දීපු හුන්ඩුවේ වාසිය ගන්නට පුලුවන්. කිරියෙත් එහෙව් අයියලා දෙතුන් දෙනෙක් දුටුවෙමි. උන් මේකේ උන්ට බොක්කේන් උදව් කරාවිය.
මංගලයා ටිකක් බර දීලා වාහන කාන්ඩ ටික එතන දිග ඇරලා කිව්වානම් කට්ටිය බොර දියේ මාලු බාන්නේ නැත. උනේ දීපු හුන්ඩුවෙත් වටිනාකම බාල වීමය.
Wagon R අඩු විය
විට්ස් අඩුවිය ( 990cc )
පැසෝ අඩුවිය ( 990cc )
ලීෆ් අඩුවිය.
හැබැයි මේ එකක්වත් මුන්ට මාර්කට් කරන්නට බැරිවිය. දැන් ලංකාවේ හැමොමෙම ලීෆ් ගන්නට බලන් හිටිය වගේ හෙනම ටොපික් එකක් හදාගෙනය. ඔය කෝක කරත් නටන්නට වෙන්නේ එලිපිට නිසා සතියක් දෙකක් බලන් ඉමු.
Drama link- https://www.youtube.com/watch?v=ihaAortDeSk
අය වැයෙන් දින දෙකකට පසු . අද(11/11) තත්වය.
[URL]https://ikman.lk/en/ad/suzuki-wagon-r-2016-for-sale-colombo-166[/URL]
[URL="https://ikman.lk/en/ad/suzuki-wagon-r-2016-for-sale-colombo-166"]
[/URL]
[URL]https://ikman.lk/en/ad/suzuki-hustler-2016-for-sale-colombo-124[/URL]
[URL="https://ikman.lk/en/ad/suzuki-hustler-2016-for-sale-colombo-124"]
[/URL]

දැන් ඉතින් කවුරුත් බලන් සිටිබජට් එකත් පහු උනාය. වාහන හීන දැක්ක ගොඩකගේ හීන ලත් තැනම ලොප් වෙද්දී , අතට දීපු දේ කටට දාගන්න බැරි වෙන්න සේල් කාරයොත් අපූරු විගඩමක් නැටුවාය, ඒ නාටකේ අන්තිමට උන් ඔක්කොම කලබල වෙලා පත්තර කාරයන්ට මේක කොහොම හරි පත්තර වල දාන්න කියා හෙනම ටෝකක් දෙති. වැගන් R තොග ගෙන්නලා අනාත වෙච්ච කලබල උනු කුකුල්ලු කීපදෙනෙක් අතරේ ලොකු වාහන දෙක තුනක් ස්ටොක් එකේ තියෙන කෝටිපති යන් වෙන්නට යන කීප දෙනෙකුත් කට පියන් හිටියෝය.

වැඩි වෙන එක උපරිම වැඩිකර කිව්වාය. අඩුවෙන එක රුපියල් 100,000 බස්සවා

.එකත් ශුවර් නැති බව කිව්වාය . ලීෆ් ගැන කිව්ව දේ නම් ඇත්තය. එත් බොරුවට හෝ එය සංශොදනය කිරීමට ඇමතියා එකග උනාය.දැන් එතනත් වැල් නැත.සරලව සේල් කාරයන් මත යැපෙන්නේ නැතුව කෙලින්ම වාහන ගෙන්නන අය්යාකෙනෙක් සෙට් කරගත්තානම් දීපු හුන්ඩුවේ වාසිය ගන්නට පුලුවන්. කිරියෙත් එහෙව් අයියලා දෙතුන් දෙනෙක් දුටුවෙමි. උන් මේකේ උන්ට බොක්කේන් උදව් කරාවිය.
මංගලයා ටිකක් බර දීලා වාහන කාන්ඩ ටික එතන දිග ඇරලා කිව්වානම් කට්ටිය බොර දියේ මාලු බාන්නේ නැත. උනේ දීපු හුන්ඩුවෙත් වටිනාකම බාල වීමය.
Wagon R අඩු විය
විට්ස් අඩුවිය ( 990cc )
පැසෝ අඩුවිය ( 990cc )
ලීෆ් අඩුවිය.
හැබැයි මේ එකක්වත් මුන්ට මාර්කට් කරන්නට බැරිවිය. දැන් ලංකාවේ හැමොමෙම ලීෆ් ගන්නට බලන් හිටිය වගේ හෙනම ටොපික් එකක් හදාගෙනය. ඔය කෝක කරත් නටන්නට වෙන්නේ එලිපිට නිසා සතියක් දෙකක් බලන් ඉමු.
Drama link- https://www.youtube.com/watch?v=ihaAortDeSk
අය වැයෙන් දින දෙකකට පසු . අද(11/11) තත්වය.
[URL]https://ikman.lk/en/ad/suzuki-wagon-r-2016-for-sale-colombo-166[/URL]
[URL="https://ikman.lk/en/ad/suzuki-wagon-r-2016-for-sale-colombo-166"]
[/URL]
[URL]https://ikman.lk/en/ad/suzuki-hustler-2016-for-sale-colombo-124[/URL]
[URL="https://ikman.lk/en/ad/suzuki-hustler-2016-for-sale-colombo-124"]
[/URL]

Last edited:

2Mn wage wadi wenne 2000CC mn dnna vdhatanm