ලෝක බැංකුව සින්හලේම්ම කිව්වා "Sri lanka is the on the top of unemployment volcano" කියලා , කොහෙද අපේ JVP ආණ්ඩුවේ උන්ට ඉංග්‍රීසි බෑනේ
ewa serama bangali allala tiyenne.ලංකාවේ කොම්පැනි වල වෙලදාම ඇමරිකාව මත යැපෙන එක නවත්තන්න ඕනේ... වෙනත් ව්‍යාපාරික අවස්තා හදාගන්න ඕන්නේ (Europe, Oceania, Japan, Russia, Middle East etc.)
නැග්ගාMAS කියන්නේ ආගමක් ඕවගේ වැඩ කරන අයට..... මොළ හෝදලා තියෙන්නේ සුපිරියට.
මාත් හිටියා මාස 8ක් training, ලොක්කො බඩු ගහනවා මාර විදිහට... executive වුනත්, මහන කෙල්ලෙක් වුනත් අතු ගාණ එකියක් වුනත් talk වුනොත් ඉවරයි. මම දන්න එවුන් ගොඩකගේ පවුල් ඉවරයි, අර නූගත් බඩු ගෙවල් හොයාගෙන ගිහින් ගෑනිට විස්තරේ විකුණලා ගානකුත් කඩාගෙන තමයි කේස් එක close කරන්නේ
ඔබ ඉදිරිපත් කළ ප්‍රවෘත්තිය මේ දිනවල සමාජ මාධ්‍ය (WhatsApp, Facebook) ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වන සටහනකි. නමුත් මෙහි අඩංගු ප්‍රධාන කරුණ වන "MAS Kreeda Methliya කර්මාන්ත ශාලාව ඊයේ (19) සිට වසා දැමීම" කිසිදු නිල මූලාශ්‍රයකින් මෙතෙක් තහවුරු කර නොමැත.
බොහෝ අසත්‍ය පුවත් (Fake News) නිර්මාණය කරන්නේ සත්‍ය කරුණු කිහිපයක් වටා අසත්‍ය කතාවක් ගෙතීමෙනි. මෙහි ඇත්ත සහ නැත්ත අපි පැහැදිලිව හඳුනාගනිමු:
තහවුරු නොකළ / අසත්‍ය කරුණු (Unconfirmed/Fake)
- කර්මාන්ත ශාලාව වසා දැමීම: තුල්හිරියේ MAS Kreeda Methliya කර්මාන්ත ශාලාව පෙබරවාරි 19 වැනිදා සිට වසා දැමූ බවට හෝ සේවකයන් 1400ක් සඳහා වන්දි ගෙවා ඉවත් කළ බවට කිසිදු ප්‍රධාන ධාරාවේ පුවත්පතක, රූපවාහිනී නාලිකාවක හෝ MAS Holdings ආයතනයේ නිල නිවේදනයක සඳහන් වී නැත. මෙය කටකතාවක් පමණක් බව පෙනී යයි.
කවුරුත් බලෙන් ලිංගික අපයෝජනයට ලක්වෙලා නෑනේද . එනම් ගැටලුවක් නෑ ඕනම කෙනෙක් තමන් ඉන්න පරිසරයෙන් තමා ලිංගික සහකරිවෙක් සහකාරියක් හොයාගන්නේ සමාන්‍ය දෙයක් .MAS කියන්නේ ආගමක් ඕවගේ වැඩ කරන අයට..... මොළ හෝදලා තියෙන්නේ සුපිරියට.
මාත් හිටියා මාස 8ක් training, ලොක්කො බඩු ගහනවා මාර විදිහට... executive වුනත්, මහන කෙල්ලෙක් වුනත් අතු ගාණ එකියක් වුනත් talk වුනොත් ඉවරයි. මම දන්න එවුන් ගොඩකගේ පවුල් ඉවරයි, අර නූගත් බඩු ගෙවල් හොයාගෙන ගිහින් ගෑනිට විස්තරේ විකුණලා ගානකුත් කඩාගෙන තමයි කේස් එක close කරන්නේ
siraawata meevage effect eka enne thawa pahu welaaපක තමා, investor friendly, tax අඩු රටවල් වලට උන්ගෙ operation අරන් යනවා, උන්ගෙ operation එක ඉන්දියාවෙත් තියෙනවා. brandix වලත් ලොකු factory india වල තියෙනවා.
පොන්නයෙක් රජ කරන් ඉල්ලන් කන්න එපා කිව්වෙ ඕක තමා
Ehema hithena hithena Widiyata Brand Hadanna beha banමෙච්චර කාලයක් මහලත් මුන්ට clothing brand එකක් හදාගන්න බැරි උනානෙ. මොන management කෙලි දැම්මත් ඒ අතින් නම් fail
ඒක හරි. නමුත් strategically වෙන මොනා හරි method use කරල වෙනම එලියෙන් හරි ඕනෙ නම් කරන්න තිබුනනෙ.Ehema hithena hithena Widiyata Brand Hadanna beha ban
Ehema Brand ekak heduwoth munta ena Subs nethiwenava
ඔව් මටත් සුද්දෙක් කිව්වා air ticket වලට ගෙවලා ආවත් පමුනුවෙන් ගන්න එක ලාභයි කියලාසුද්දන්ගෙ රටවල් බංකොලොත් නිසා දැන් වැඩියෙන් වියදම් කරන්නේ නැහැ branded ඒව ගන්න..මම දැක්කා ඊයේ පමුණුවෙත් සුද්දෝ 5-6 දෙනෙක් ඇදුම් තෝරනවා..
brand එකක් හදාගෙන ඔක්කොම සල්ලි ටික ඒකේන් ගන්න හදනවද? නැත්තන් බ්‍රෑන්ඩ් ගොඩක labor සීන් එක කරනවද? කොයි එකද වාසි?මෙච්චර කාලයක් මහලත් මුන්ට clothing brand එකක් හදාගන්න බැරි උනානෙ. මොන management කෙලි දැම්මත් ඒ අතින් නම් fail
මට අනුව long run එකක් expect කරන් යනව නම් දෙකම balance එකේ කරන්න ඕනෙ. දෙකේම දෙවිදිහක risk componet තියනව.brand එකක් හදාගෙන ඔක්කොම සල්ලි ටික ඒකේන් ගන්න හදනවද? නැත්තන් බ්‍රෑන්ඩ් ගොඩක labor සීන් එක කරනවද? කොයි එකද වාසි?
ඒ තත්වෙට පත් කරනවා, අමාරු වැඩ, වැඩ පීඩනය වැඩි කරලා. ඒක set වෙලා කරන වැඩක්.... එකෙක් ඇද්ද ගමන් අනේක් එවුන්ට ත් set කරලා දෙනවා. සල්ලි වලට පෙරේත නම් ඉහලට යන්න ආස නම් කෙටීම ක්‍රමේ
කවුරුත් බලෙන් ලිංගික අපයෝජනයට ලක්වෙලා නෑනේද . එනම් ගැටලුවක් නෑ ඕනම කෙනෙක් තමන් ඉන්න පරිසරයෙන් තමා ලිංගික සහකරිවෙක් සහකාරියක් හොයාගන්නේ සමාන්‍ය දෙයක් .
------ Post added on Feb 21, 2026 at 7:58 AM
Exactly, but that is not what the JVP used to expound the masses for 20+ years. They said; everything that goes wrong are the results of govt misdoings. Now they are tasting their pwn medicine - the masses were brainwashed to this point by the JVP themselves.Beyond our control.... Can't blame the government for everything
amante brand එක මෙයාලගේ නේද?ඒක හරි. නමුත් strategically වෙන මොනා හරි method use කරල වෙනම එලියෙන් හරි ඕනෙ නම් කරන්න තිබුනනෙ.