** *සොයා දෙන්න ~ සෝයා ආහාර* **
යාලුවනේ,
ඔයාලා දැකලා තියනවා නේද මෙන්න මේ වගේ සෝයා ආහාර කඩ ?

මම දැකල තියනවා මෙහෙම කඩයක් කිරිබත්ගොඩ මාකොළ පාරේ ,ගම්පහ ස්ටේසම ගාව
කොළඹ අවටනම් කොහෙවත් මෙහෙම තැනක් දැකල නැහැ .
මම සෝයා සොයා සොයා කන කෙනෙක් ,කොළඹ අවට මෙහෙම තැනක් තව තියනවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

මේක හදවතට වඩා බඩ ගැන ප්රශ්නයක් ..

Last edited: