සොරබොර වැව බලන්න යමු 
යාලුවනේ මම elakiri එකට අලුත්. මගේ Hobby එක video කරන එක. මහා ලොකු camera නම් මට නෑ. අද ඉදන් මම කරපු video මේ thread එකේ දාන්නම්. ඔයාලත් එකට සෙට් වෙන්න
මේ මම මගේ යාලුවෝ සෙට් එකත් එක්ක සොරබොර වැව බලන්න ගිය ගමනක්. වතුරට බය නිසා බෝට්ටුවට නැග්ගේ පන බයෙන්. කොහොමහරි වැඩේ කර ගත්තා. බලන්නකෝ කොහොමද කියල