සොරබොර වැව බලන්න යමු 👍

Aug 16, 2018
42
10
0
Sri Lanka
සොරබොර වැව බලන්න යමු 👍

යාලුවනේ මම elakiri එකට අලුත්. මගේ Hobby එක video කරන එක. මහා ලොකු camera නම් මට නෑ. අද ඉදන් මම කරපු video මේ thread එකේ දාන්නම්. ඔයාලත් එකට සෙට් වෙන්න;)
මේ මම මගේ යාලුවෝ සෙට් එකත් එක්ක සොරබොර වැව බලන්න ගිය ගමනක්. වතුරට බය නිසා බෝට්ටුවට නැග්ගේ පන බයෙන්. කොහොමහරි වැඩේ කර ගත්තා. බලන්නකෝ කොහොමද කියල:D

 
  • Like
Reactions: wissnshaftler