සොෆ්වෙයා එකක් හොයල දෙන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සොෆ්වෙයා එකක් හොයල දෙන්න

උදාව් සිඞ්හලු :dull: :dull:
සොෆ්ට්වෙයා එකක් ඕනෙ.. :dull: :dull:
දිග සෞන්ඩ්ට්‍රැක් එකක් තියෙනව පැය එකහමාරක විතර :dull: :dull:
මට ඕනෙ මේකෙ එව්ව එකින් එක කපාගන්න :dull: :dull:
සොෆ්ට්වෙයා එකක් ඕනෙ සෞන්ඩ් එක නැතිවෙන තැන් වලිං එකක් ඉවර වෙනවනෙ ඒව එහෙම හොයන්න පුළුවන් වෙන්න අර ඊසීජී ගන්නව වගේ ඉරි කෑලි පෙන්නන හිතෙන හිතෙන තැන් වලිං ලේසියෙන්ම කපල ලේසියෙන්ම mp3 එකක් විදිහට සේව් කරගන්න පුළුවන් එකක් :D :D :D
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලු... දැන් මේ තියෙන විදිහට මං කපන්න ඕනෙ තැනිං නැවැත්තුව :baffled: :baffled:
දැන් මෙතනිං කපන්න මොකක්ද ඔබන්න ඕනෙ :baffled: :baffled:
Untitled.png
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    සිඞ්හලු... දැන් මේ තියෙන විදිහට මං කපන්න ඕනෙ තැනිං නැවැත්තුව :baffled: :baffled:
    දැන් මෙතනිං කපන්න මොකක්ද ඔබන්න ඕනෙ :baffled: :baffled:
    Untitled.png

    මන්නේ මාර්ක් එක තියන එක ඔබපන්...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    සිඞ්හලු... දැන් මේ තියෙන විදිහට මං කපන්න ඕනෙ තැනිං නැවැත්තුව :baffled: :baffled:
    දැන් මෙතනිං කපන්න මොකක්ද ඔබන්න ඕනෙ :baffled: :baffled:
    Untitled.png
    Power Button එක ඔබපන්.. :yes: