සෝනු නිගම්

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මචංලා, සෝනු නිගම් ලංකාවට ඇවිත් කරපු concert එක සිරසෙන් රෙකෝඩ් කළා නේ? අපිට ඒක ගන්න විදිහක් නැද්ද? ඩවුන් කරගන්න ලින්ක් එකක් එහෙම තිබ්බොත් සුප්පා ඈ... පුලුවන්නම් හොයලා දෙන්න පුලුවන්ද?
    අනිත් අයටත් බලන්න බම්පියක් දාගෙනම යමු ඈ..... :P
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    Machan south indian huttala thama goo case danne ea hara hindi kathakarana Indiyawe mada,uda hariye inna ayage waradak na!:)

    ඔව් බං... ඌ ශෝ එකට ඇවිත් එල ටෝක් ටිකක් දුන්නා ලංකාව ගැන... south indian උන් වගේ නෙමේ මුන්... මුන් කොටි හිතවාදීන්නම් ලංකාවට එනවද බං.... :angry: