මචංලා, සෝනු නිගම් ලංකාවට ඇවිත් කරපු concert එක සිරසෙන් රෙකෝඩ් කළා නේ? අපිට ඒක ගන්න විදිහක් නැද්ද? ඩවුන් කරගන්න ලින්ක් එකක් එහෙම තිබ්බොත් සුප්පා ඈ... පුලුවන්නම් හොයලා දෙන්න පුලුවන්ද? අනිත් අයටත් බලන්න බම්පියක් දාගෙනම යමු ඈ..... :P