සෝපානයේ මාරයා (සංවේදි වීඩියෝ සහිතයි)

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Crushed to death by an elevator: The shocking moment broken elevator fell on a student who was caught between the floor and the door
Video footage from .........

:dull: පව් වැඩේ, මම හිතුවා වගේම අභ්‍යන්තර අවයව වලට හානි වෙලා තමයි මැරිලා තියෙන්නේ, ලංකාවේ ඔයිට වඩා හපන් ඒවා ඇති, :baffled:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mokak hari darunu purva karmayak pali denna athi . Past life vala kata hari pollakin vage marena kam gahanna athi. Api kawru samava dunnath , karrmayen samavak natha. What ever , VERY SORRY.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
චීනේ Phone ගත්තට කමක් නෑ ,Chinese Planes වලයි, Lift වලයි, නැව් වලයි යන්න නරකයි. :angry:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull: මම ඕක ඉස්සර ඉදලා දැනගෙන හිටියා බන්. නමුත් මම ගොඩක් බය වුනේ lift එකේ දොරට තදවෙයි කියලයි :baffled: මම ඒක නිසා වැඩියේ lift වල යන්නේ නෑ, පඩිපෙළ හොදයි බන් exercise එකටත් එක්ක.:P:P
    මටත් ලිෆ්ට් වල යැවෙන්නෙ නැහැ බං.. මොකද ඔය තරම් උස බිල්ඩින් අස්සෙ යැවෙන්නෙ නෑ.. තට්ටු හතර පහ තියෙන එව්වා උඹ වගේම පඩිපෙළ නැගලා යනවා.. කකුල් දෙකේ හයියෙන්..:rofl:

    මට මෙතන වෙන සීන් එක හිතාගන්න බැරි උනා බං.. මම හිතුවෙ ඌ නගිනවත් එකක්ම බිල්ඩින් එක කඩන් වැටෙනවා කියලා..:dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චීනේ Phone ගත්තට කමක් නෑ ,Chinese Planes වලයි, Lift වලයි, නැව් වලයි යන්න නරකයි. :angry:
    ඇයි බං එක සැරයක් චයිනීස් ෆෝන් එකක් පුපුරලා ගියේ.. ඒවත් බයානකයිනේ..:dull: යකෝ අපේ කොම්පැණියෙ අයිතිකාරයත් චීනෙක්.. :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මටත් ලිෆ්ට් වල යැවෙන්නෙ නැහැ බං.. මොකද ඔය තරම් උස බිල්ඩින් අස්සෙ යැවෙන්නෙ නෑ.. තට්ටු හතර පහ තියෙන එව්වා උඹ වගේම පඩිපෙළ නැගලා යනවා.. කකුල් දෙකේ හයියෙන්..:rofl:

    මට මෙතන වෙන සීන් එක හිතාගන්න බැරි උනා බං.. මම හිතුවෙ ඌ නගිනවත් එකක්ම බිල්ඩින් එක කඩන් වැටෙනවා කියලා..:dull:

    මමත් වැඩියේ උස building වල යන්නේ නෑ. වැඩිම වුනොත් තට්ටු 5 කට 6 කට වගේ ගිහින් ඇති.

    ඒක මචන් illusion එකක්. :yes: lift එක උඩට යනකොට, අපිට පේන්නේ නැවතිලා තියෙන කොටස පහළට යනවා වගේ, ඒක තමයි කඩාගෙන වැටෙනවා වගේ පේන්නේ, උබ වාහනයකට යනකොට දැකලා ඇති නේ, නවත්වලා තියෙන කාර් හිටන් පස්සට යනවා, එහෙම වෙන්නේ ඒ illusion එක නිසයි. :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බං එක සැරයක් චයිනීස් ෆෝන් එකක් පුපුරලා ගියේ.. ඒවත් බයානකයිනේ..:dull: යකෝ අපේ කොම්පැණියෙ අයිතිකාරයත් චීනෙක්.. :rofl:

    :angry: එහෙනම් උබලගේ company එකෙත් chinese බඩු ඇත්තේ, පරිස්සම් වෙලා හිටපන්. :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් වැඩියේ උස building වල යන්නේ නෑ. වැඩිම වුනොත් තට්ටු 5 කට 6 කට වගේ ගිහින් ඇති.

    ඒක මචන් illusion එකක්. :yes: lift එක උඩට යනකොට, අපිට පේන්නේ නැවතිලා තියෙන කොටස පහළට යනවා වගේ, ඒක තමයි කඩාගෙන වැටෙනවා වගේ පේන්නේ, උබ වාහනයකට යනකොට දැකලා ඇති නේ, නවත්වලා තියෙන කාර් හිටන් පස්සට යනවා, එහෙම වෙන්නේ ඒ illusion එක නිසයි. :yes::yes:
    ඔව්.. එකපාරම මොලේ විකාර වෙනවා හිතාගන්න බැරිව එහෙම සීන්.. ඔය සමහර වෙලාවට රත් වෙච්චි තාර පාර දිහා බැලුවම අපිට දුරට පේන්නෙ පාරෙ වතුර තියෙනවා වගේ.. :yes:

    Podi buildings valata Lift avasya naha. Padipelayakin yana eka thama agata guna.
    හ්ම් අනිවාර්යෙන්ම.. සහෝ උඹට සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න බැරිද..? මං දැකලා තියෙනවා උඹ වටිනා දේවල් ලියනවා එළකිරියට.. හැබැයි කවුරුවත් කියවන්න කැමැත්තක් නැහැ සිංග්ලිෂ් වලින් කොටන නිසා.. යුනිකෝඩ් වලින් කොටන්න පුරුදු උනා නම් වටිනවා..

    :angry: එහෙනම් උබලගේ company එකෙත් chinese බඩු ඇත්තේ, පරිස්සම් වෙලා හිටපන්. :baffled:
    චයිනීස් තමා බං.. මම ඔය ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න අකමැතියි..:dull:
    ඌ කියනවා ඇසෙම්බල් කලාට පස්සෙ ආයෙම චීනෙට අරන් යනවා කියලා..:rofl:
    ඒ චීනා හිතනවා අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා..:angry:
    ඕකා ලංකාවෙම විකුණනවා ඇති ඕවා.. උඹලා ගන්නවත් ඇති..:baffled:
    අපි අන්බ්‍රෑන්ඩඩ් විදියටනේ යවන්නෙ.. උන් ලෝගෝ ගහලා පෙට්ටි හදලා විකුණනවා ඇති..:lol:
    ඒ වගේම ඒ චීනා හෙන බයෙන් ජීවත් වෙන්නෙ..:nerd:
    අපිට ෆෝන්, කැමරා, ස්කයිප් මොකුත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ..
    :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව්.. එකපාරම මොලේ විකාර වෙනවා හිතාගන්න බැරිව එහෙම සීන්.. ඔය සමහර වෙලාවට රත් වෙච්චි තාර පාර දිහා බැලුවම අපිට දුරට පේන්නෙ පාරෙ වතුර තියෙනවා වගේ.. :yes:

    හ්ම් අනිවාර්යෙන්ම.. සහෝ උඹට සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න බැරිද..? මං දැකලා තියෙනවා උඹ වටිනා දේවල් ලියනවා එළකිරියට.. හැබැයි කවුරුවත් කියවන්න කැමැත්තක් නැහැ සිංග්ලිෂ් වලින් කොටන නිසා.. යුනිකෝඩ් වලින් කොටන්න පුරුදු උනා නම් වටිනවා..

    චයිනීස් තමා බං.. මම ඔය ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්න අකමැතියි..:dull:
    ඌ කියනවා ඇසෙම්බල් කලාට පස්සෙ ආයෙම චීනෙට අරන් යනවා කියලා..:rofl:
    ඒ චීනා හිතනවා අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා..:angry:
    ඕකා ලංකාවෙම විකුණනවා ඇති ඕවා.. උඹලා ගන්නවත් ඇති..:baffled:
    අපි අන්බ්‍රෑන්ඩඩ් විදියටනේ යවන්නෙ.. උන් ලෝගෝ ගහලා පෙට්ටි හදලා විකුණනවා ඇති..:lol:
    ඒ වගේම ඒ චීනා හෙන බයෙන් ජීවත් වෙන්නෙ..:nerd:
    අපිට ෆෝන්, කැමරා, ස්කයිප් මොකුත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ..
    :dull:

    චීනේ එවුන් කොහොමත් Skype, Windows 8/8.1, Facebook use කරන්නේ නෑලු මොකද ඇමරිකාවෙන් Spy කරන නිසා උන් use කරන්නේ උන්ගේ service විතරයි, (QQ වගේ). :yes::yes::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චීනේ එවුන් කොහොමත් Skype, Windows 8/8.1, Facebook use කරන්නේ නෑලු මොකද ඇමරිකාවෙන් Spy කරන නිසා උන් use කරන්නේ උන්ගේ service විතරයි, (QQ වගේ). :yes::yes::baffled:
    ඉතිං බං අපිට යූස් කරන්න දෙන්නෙත් නෑනෙ ඒ වේස පරයා..:angry:

    මං යනවා බං, මට නිදිමරන්න එපා කියලා තියෙන්නෙ..
    ආයෙම ස්නායු අවුල් ගියොත් මොනා වෙයිද දන්නෑ..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ රාත්‍රියක්!

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතිං බං අපිට යූස් කරන්න දෙන්නෙත් නෑනෙ ඒ වේස පරයා..:angry:

    මං යනවා බං, මට නිදිමරන්න එපා කියලා තියෙන්නෙ..
    ආයෙම ස්නායු අවුල් ගියොත් මොනා වෙයිද දන්නෑ..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ රාත්‍රියක්!

    Company එක ඌගේ නේ, ඒක නිසා වෙන්න ඇති. :dull:

    එල මචන් goodnight චූ කරලා නිදාගනින්. :P
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ලිෆ්ට් එක නම් නතර උනා.. මැරෙනන් ඇති පොර..:dull: ඒත් මොකක්ද උනේ කියලනේ මං මේ කල්පනා කරන්නෙ.. Elevator එකට නගිනකොට Elevator එක පහලට යනවද..? :oo:

    security cam එක තියෙන්නේ lift එක ඇතුලේ. නගිනකොටම lift එක උඩට යනවා.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    අද අද එයි මරු පින් කරගන්නේ
    කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
    කිකලද මහසෙන් මරු ඇප වන්නේ
    කුමටද කුසලට කම්මැලි වන්නේ