Crushed to death by an elevator: The shocking moment broken elevator fell on a student who was caught between the floor and the door
Video footage from .........
පව් වැඩේ, මම හිතුවා වගේම අභ්‍යන්තර අවයව වලට හානි වෙලා තමයි මැරිලා තියෙන්නේ, ලංකාවේ ඔයිට වඩා හපන් ඒවා ඇති, 



lift එක උඩට යනකොට, අපිට පේන්නේ නැවතිලා තියෙන කොටස පහළට යනවා වගේ, ඒක තමයි කඩාගෙන වැටෙනවා වගේ පේන්නේ, උබ වාහනයකට යනකොට දැකලා ඇති නේ, නවත්වලා තියෙන කාර් හිටන් පස්සට යනවා, එහෙම වෙන්නේ ඒ illusion එක නිසයි. 


