සෝමපාල ගේ සිංහයා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    සෝමපාල ගේ සිංහයා

    lion.png

    ව. ද. ෆ.
    :oo: දැන් සිංහයා හොඳ වෙලාද? :oo:

    • Like
    Reactions: CONCORDE777

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මූ කුඩු ගහනවද කොහෙද බං.කුඩු සික් ඵක වැඩි උනහම තමා මම හිතන්නේ ඔය වගේ ගොන් අාතල් FB ඵකේ දාන්නේ.:yes:.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    pora aussala athal ekak gannawa wennath puluwan.. habai me sare chora welama giya

    :yes: :yes:
    චොර වුනා කියල මේකෙ වගේ රෙප් කපන්නයැ :baffled:
    ඌ සිංහලුන්ව අවුස්සනව අපේ උනුත් ඇම කනව :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තටම ලංකාවේ කොඩිය මෙච්චර සංකීර්ණ මොකෝ අනිත් රටවල් එක්ක බලද්දී ? උඹලට එහෙම හිතිලා නැද්ද?

    ගරහන්න නෙමේ මේක මට හිතුනේ පොඩි කාලේ කොඩිය අදින්න ගිහින් කොච්චර කොඩියට අගහුරව වෙනවද ? නැද්ද හා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තටම ලංකාවේ කොඩිය මෙච්චර සංකීර්ණ මොකෝ අනිත් රටවල් එක්ක බලද්දී ? උඹලට එහෙම හිතිලා නැද්ද?

    ගරහන්න නෙමේ මේක මට හිතුනේ පොඩි කාලේ කොඩිය අදින්න ගිහින් කොච්චර කොඩියට අගහුරව වෙනවද ? නැද්ද හා

    කොඩිය විතරක් නෙමේ බං අනික් දේවලුත් ගොඩක් ඔහොමයි :yes:
    ලී බඩුම අරං බලපං සුද්දන්ගෙ ක්‍රමේ මැදල පොලිශ් කරල සරලව හදන එක මෙහෙ පිස්සු හැදෙන කැටයම් තියෙන්නෙ :yes:
    වෙස්මූණු අනික :yes:
    චින්තනේ වෙනස :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොඩිය විතරක් නෙමේ බං අනික් දේවලුත් ගොඩක් ඔහොමයි :yes:
    ලී බඩුම අරං බලපං සුද්දන්ගෙ ක්‍රමේ මැදල පොලිශ් කරල සරලව හදන එක මෙහෙ පිස්සු හැදෙන කැටයම් තියෙන්නෙ :yes:
    වෙස්මූණු අනික :yes:
    චින්තනේ වෙනස :yes:

    උබ එහෙම්නම් සුද්දන්ගෙ කැටය0 දැකල නෑ... :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ එහෙම්නම් සුද්දන්ගෙ කැටය0 දැකල නෑ... :baffled:

    උන් කැටයම් කපන්නෑ කියල නෙමේ කියන්නෙ උනුත් කැටයම් කපනව ඇති සිංහලුත් කැටයම් නැතුව කරපු නිර්මාණ තියෙන්නෙ :yes: ඒ වුනාට බහුතරේ අර විදිහ නෙමේද ? :eek: උඹලෑ පල්ලි වල දොරවල් එහෙම කොහොමද තියෙන්නෙ ? :eek: සංකීර්ණ කැටයම් කපලද ? නැත්තං සරලව ගාල පොලිශ් කරල ද ? :eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොඩිය විතරක් නෙමේ බං අනික් දේවලුත් ගොඩක් ඔහොමයි :yes:
    ලී බඩුම අරං බලපං සුද්දන්ගෙ ක්‍රමේ මැදල පොලිශ් කරල සරලව හදන එක මෙහෙ පිස්සු හැදෙන කැටයම් තියෙන්නෙ :yes:
    වෙස්මූණු අනික :yes:
    චින්තනේ වෙනස :yes:

    ඩේ උඹ ඉංග්ලන්ඩ් යනවද? :love::love::love::love::love::love:නියමයි ජයවේවා !!!!මොකද්ද යුනිය ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩේ උඹ ඉංග්ලන්ඩ් යනවද? :love::love::love::love::love::love:නියමයි ජයවේවා !!!!මොකද්ද යුනිය ?

    අනේ යකෝ :rolleyes:
    තොපි සේරම ඒක ඇත්තටම පිලිඅරංද බං නැත්තං මාව ලිඳේ දාන්න අරූ ඇත්ත කිව්ව කියල හිතං ඉන්නව වගේ රඟපානවද ? :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අනේ යකෝ :rolleyes:
    තොපි සේරම ඒක ඇත්තටම පිලිඅරංද බං නැත්තං මාව ලිඳේ දාන්න අරූ ඇත්ත කිව්ව කියල හිතං ඉන්නව වගේ රඟපානවද ? :sorry:

    :baffled::baffled::baffled::baffled::baffled: යන්නේ නැද්ද ? මොකද්ද ඒ ගන්න ගොන් ආතල් එක එහෙනම් :eek::eek::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් කැටයම් කපන්නෑ කියල නෙමේ කියන්නෙ උනුත් කැටයම් කපනව ඇති සිංහලුත් කැටයම් නැතුව කරපු නිර්මාණ තියෙන්නෙ :yes: ඒ වුනාට බහුතරේ අර විදිහ නෙමේද ? :eek: උඹලෑ පල්ලි වල දොරවල් එහෙම කොහොමද තියෙන්නෙ ? :eek: සංකීර්ණ කැටයම් කපලද ? නැත්තං සරලව ගාල පොලිශ් කරල ද ? :eek:

    lankawe palli wala nam echchara na...
    italy wage europe countries wala hikena katayan thiyenne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :baffled::baffled::baffled::baffled::baffled: යන්නේ නැද්ද ? මොකද්ද ඒ ගන්න ගොන් ආතල් එක එහෙනම් :eek::eek::eek:

    dildude කියල කලිං හිටිය එකා ඔය dilduda කියල ඉන්නෙ :( ඕකට හිටපු ගමං මහ අමුතු ආතල් ගන්න හිතෙන්නෙ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lankawe palli wala nam echchara na...
    italy wage europe countries wala hikena katayan thiyenne

    Renaissance එකට කලිං හදපුවෑද ? :eek:
    Renaissance එකේදි නං යුරෝපෙ චින්තන විප්ලවයක් වුනා ඊට පස්සෙ ඕව අඩුවෙන්න ඇති මං හිතන්නෙ :yes: හොයල බලන්න ඕනෙ :yes:
    නිව්ටන්ල ඩෙකාට්ස් ල වගේ අය විශ්වය දැක්කෙත් ලස්සන සරල සමීකරණ කිහිපෙකට අනුව වැඩ කරනව වගේනෙ :yes:
    උන්ට එහෙම හිතුන කියන්නෙ renaissance එකෙං පස්සෙ බොහෝ විට උන්ගෙ නිර්මාණ වලත් කැටවම් වලට තියෙන තැන නැතිවෙලා සරලත්වයට වැඩි තැනක් එන්න ඇති :yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඇත්තටම ලංකාවේ කොඩිය මෙච්චර සංකීර්ණ මොකෝ අනිත් රටවල් එක්ක බලද්දී ? උඹලට එහෙම හිතිලා නැද්ද?

    ගරහන්න නෙමේ මේක මට හිතුනේ පොඩි කාලේ කොඩිය අදින්න ගිහින් කොච්චර කොඩියට අගහුරව වෙනවද ? නැද්ද හා

    නිල්පාට පසුබිමක සුදු පාට සින්හයා මොකෝ...:oo: