pora aussala athal ekak gannawa wennath puluwan.. habai me sare chora welama giya

ඇත්තටම ලංකාවේ කොඩිය මෙච්චර සංකීර්ණ මොකෝ අනිත් රටවල් එක්ක බලද්දී ? උඹලට එහෙම හිතිලා නැද්ද?
ගරහන්න නෙමේ මේක මට හිතුනේ පොඩි කාලේ කොඩිය අදින්න ගිහින් කොච්චර කොඩියට අගහුරව වෙනවද ? නැද්ද හා

කොඩිය විතරක් නෙමේ බං අනික් දේවලුත් ගොඩක් ඔහොමයි
ලී බඩුම අරං බලපං සුද්දන්ගෙ ක්රමේ මැදල පොලිශ් කරල සරලව හදන එක මෙහෙ පිස්සු හැදෙන කැටයම් තියෙන්නෙ
වෙස්මූණු අනික
චින්තනේ වෙනස![]()

උබ එහෙම්නම් සුද්දන්ගෙ කැටය0 දැකල නෑ...![]()
ඒ වුනාට බහුතරේ අර විදිහ නෙමේද ?
උඹලෑ පල්ලි වල දොරවල් එහෙම කොහොමද තියෙන්නෙ ?
සංකීර්ණ කැටයම් කපලද ? නැත්තං සරලව ගාල පොලිශ් කරල ද ? 
කොඩිය විතරක් නෙමේ බං අනික් දේවලුත් ගොඩක් ඔහොමයි
ලී බඩුම අරං බලපං සුද්දන්ගෙ ක්රමේ මැදල පොලිශ් කරල සරලව හදන එක මෙහෙ පිස්සු හැදෙන කැටයම් තියෙන්නෙ
වෙස්මූණු අනික
චින්තනේ වෙනස![]()

නියමයි ජයවේවා !!!!මොකද්ද යුනිය ?අඩේ උඹ ඉංග්ලන්ඩ් යනවද?නියමයි ජයවේවා !!!!මොකද්ද යුනිය ?

අනේ යකෝ![]()
තොපි සේරම ඒක ඇත්තටම පිලිඅරංද බං නැත්තං මාව ලිඳේ දාන්න අරූ ඇත්ත කිව්ව කියල හිතං ඉන්නව වගේ රඟපානවද ?![]()

යන්නේ නැද්ද ? මොකද්ද ඒ ගන්න ගොන් ආතල් එක එහෙනම් 

උන් කැටයම් කපන්නෑ කියල නෙමේ කියන්නෙ උනුත් කැටයම් කපනව ඇති සිංහලුත් කැටයම් නැතුව කරපු නිර්මාණ තියෙන්නෙඒ වුනාට බහුතරේ අර විදිහ නෙමේද ?
උඹලෑ පල්ලි වල දොරවල් එහෙම කොහොමද තියෙන්නෙ ?
සංකීර්ණ කැටයම් කපලද ? නැත්තං සරලව ගාල පොලිශ් කරල ද ?
![]()
යන්නේ නැද්ද ? මොකද්ද ඒ ගන්න ගොන් ආතල් එක එහෙනම්
![]()
ඕකට හිටපු ගමං මහ අමුතු ආතල් ගන්න හිතෙන්නෙ 
lankawe palli wala nam echchara na...
italy wage europe countries wala hikena katayan thiyenne

හොයල බලන්න ඕනෙ 

ඇත්තටම ලංකාවේ කොඩිය මෙච්චර සංකීර්ණ මොකෝ අනිත් රටවල් එක්ක බලද්දී ? උඹලට එහෙම හිතිලා නැද්ද?
ගරහන්න නෙමේ මේක මට හිතුනේ පොඩි කාලේ කොඩිය අදින්න ගිහින් කොච්චර කොඩියට අගහුරව වෙනවද ? නැද්ද හා