Dumb sinhalese are the easiest group of people to troll.
redux Well-known member Feb 19, 2017 10,844 17,870 113 Feb 21, 2018 #21 Dumb sinhalese are the easiest group of people to troll.
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Feb 21, 2018 #22 KasunKDP said: උබ එහෙම්නම් සුද්දන්ගෙ කැටය0 දැකල නෑ... Click to expand... උඹත් ඉතින් සුද්දා කැටයම් නොදාපු එකක් අපෙ උන් කැටයම් දාපු එකක් එක්ක compare කරනවනේ
KasunKDP said: උබ එහෙම්නම් සුද්දන්ගෙ කැටය0 දැකල නෑ... Click to expand... උඹත් ඉතින් සුද්දා කැටයම් නොදාපු එකක් අපෙ උන් කැටයම් දාපු එකක් එක්ක compare කරනවනේ
Cruelbank Member Dec 26, 2017 556 27 0 Feb 21, 2018 #23 kellsupun said: manussaya oka danne atte adiyak gahala inna weleka Click to expand...
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Feb 21, 2018 #24 WhiteWalker said: Renaissance එකට කලිං හදපුවෑද ? Renaissance එකේදි නං යුරෝපෙ චින්තන විප්ලවයක් වුනා ඊට පස්සෙ ඕව අඩුවෙන්න ඇති මං හිතන්නෙ හොයල බලන්න ඕනෙ නිව්ටන්ල ඩෙකාට්ස් ල වගේ අය විශ්වය දැක්කෙත් ලස්සන සරල සමීකරණ කිහිපෙකට අනුව වැඩ කරනව වගේනෙ උන්ට එහෙම හිතුන කියන්නෙ renaissance එකෙං පස්සෙ බොහෝ විට උන්ගෙ නිර්මාණ වලත් කැටවම් වලට තියෙන තැන නැතිවෙලා සරලත්වයට වැඩි තැනක් එන්න ඇති Click to expand... Renaissance එකේදි තමා කැටයම් වැඩිම දාලා පල්ලි හැදුවේ. ඉතාලිය පැත්තෙ ගොඩක් තියෙනවා එහෙම පල්ලි. ගොතික් ක්රමයත් කැටයම් වැඩි පුර දාලා කරපුවා. ඊට කලින් ඒවා වල නන් කැටයම් අඩුයි. දැන් කාලෙ කරන ඒවාවලත් කැටයම් අඩුය මිල නිසා...
WhiteWalker said: Renaissance එකට කලිං හදපුවෑද ? Renaissance එකේදි නං යුරෝපෙ චින්තන විප්ලවයක් වුනා ඊට පස්සෙ ඕව අඩුවෙන්න ඇති මං හිතන්නෙ හොයල බලන්න ඕනෙ නිව්ටන්ල ඩෙකාට්ස් ල වගේ අය විශ්වය දැක්කෙත් ලස්සන සරල සමීකරණ කිහිපෙකට අනුව වැඩ කරනව වගේනෙ උන්ට එහෙම හිතුන කියන්නෙ renaissance එකෙං පස්සෙ බොහෝ විට උන්ගෙ නිර්මාණ වලත් කැටවම් වලට තියෙන තැන නැතිවෙලා සරලත්වයට වැඩි තැනක් එන්න ඇති Click to expand... Renaissance එකේදි තමා කැටයම් වැඩිම දාලා පල්ලි හැදුවේ. ඉතාලිය පැත්තෙ ගොඩක් තියෙනවා එහෙම පල්ලි. ගොතික් ක්රමයත් කැටයම් වැඩි පුර දාලා කරපුවා. ඊට කලින් ඒවා වල නන් කැටයම් අඩුයි. දැන් කාලෙ කරන ඒවාවලත් කැටයම් අඩුය මිල නිසා...
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Feb 21, 2018 #25 WhiteWalker said: dildude කියල කලිං හිටිය එකා ඔය dilduda කියල ඉන්නෙ ඕකට හිටපු ගමං මහ අමුතු ආතල් ගන්න හිතෙන්නෙ Click to expand... sureda
WhiteWalker said: dildude කියල කලිං හිටිය එකා ඔය dilduda කියල ඉන්නෙ ඕකට හිටපු ගමං මහ අමුතු ආතල් ගන්න හිතෙන්නෙ Click to expand... sureda
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 21, 2018 #26 GuneBhai said: Renaissance එකේදි තමා කැටයම් වැඩිම දාලා පල්ලි හැදුවේ. ඉතාලිය පැත්තෙ ගොඩක් තියෙනවා එහෙම පල්ලි. ගොතික් ක්රමයත් කැටයම් වැඩි පුර දාලා කරපුවා. ඊට කලින් ඒවා වල නන් කැටයම් අඩුයි. දැන් කාලෙ කරන ඒවාවලත් කැටයම් අඩුය මිල නිසා... Click to expand... සමහර විට කැටයම් වල ලොකූ වෙනසක් වුනේ නැද්ද කොහෙද. ඒ වුනාට පල්ලි වල එහෙම පන්සල් වල තියෙන සංකීර්ණ ගතිය නෑ නිකං google image පාරක් දාල බලපංකො. එහෙං මෙහෙං එකක් වගේ තමා තියෙන්නෙ සංකීර්ණ රටා තියෙන. මිල නිසාම කියන්නත් බෑ බං ලංකාවෙ පන්සල් වල කොච්චර සල්ලි ගියත් දොරවල් එහෙම කැටයම් කපනවමනෙ පොඩ්ඩක් පල්ලියක් ඇම්බැක්කෙ දේවාලෙ කෝවිල් වගේ දේවල් එක්ක සංසන්දනය කරල බලපංකො upulpdn said: sureda Click to expand... ඔව් බං ඕකගෙ නයෙක්
GuneBhai said: Renaissance එකේදි තමා කැටයම් වැඩිම දාලා පල්ලි හැදුවේ. ඉතාලිය පැත්තෙ ගොඩක් තියෙනවා එහෙම පල්ලි. ගොතික් ක්රමයත් කැටයම් වැඩි පුර දාලා කරපුවා. ඊට කලින් ඒවා වල නන් කැටයම් අඩුයි. දැන් කාලෙ කරන ඒවාවලත් කැටයම් අඩුය මිල නිසා... Click to expand... සමහර විට කැටයම් වල ලොකූ වෙනසක් වුනේ නැද්ද කොහෙද. ඒ වුනාට පල්ලි වල එහෙම පන්සල් වල තියෙන සංකීර්ණ ගතිය නෑ නිකං google image පාරක් දාල බලපංකො. එහෙං මෙහෙං එකක් වගේ තමා තියෙන්නෙ සංකීර්ණ රටා තියෙන. මිල නිසාම කියන්නත් බෑ බං ලංකාවෙ පන්සල් වල කොච්චර සල්ලි ගියත් දොරවල් එහෙම කැටයම් කපනවමනෙ පොඩ්ඩක් පල්ලියක් ඇම්බැක්කෙ දේවාලෙ කෝවිල් වගේ දේවල් එක්ක සංසන්දනය කරල බලපංකො upulpdn said: sureda Click to expand... ඔව් බං ඕකගෙ නයෙක්
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Feb 21, 2018 #27 WhiteWalker said: ඔව් බං ඕකගෙ නයෙක් Click to expand... u newei mata hithenne nam
achalar Well-known member Feb 27, 2009 1,865 149 63 Sri Lanka Feb 22, 2018 #28 WhiteWalker said: චොර වුනා කියල මේකෙ වගේ රෙප් කපන්නයැ ඌ සිංහලුන්ව අවුස්සනව අපේ උනුත් ඇම කනව Click to expand... sirawata
WhiteWalker said: චොර වුනා කියල මේකෙ වගේ රෙප් කපන්නයැ ඌ සිංහලුන්ව අවුස්සනව අපේ උනුත් ඇම කනව Click to expand... sirawata