සෝමපාල ගේ සිංහයා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ එහෙම්නම් සුද්දන්ගෙ කැටය0 දැකල නෑ... :baffled:


    උඹත් ඉතින් සුද්දා කැටයම් නොදාපු එකක් අපෙ උන් කැටයම් දාපු එකක් එක්ක compare කරනවනේ:baffled::baffled:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Renaissance එකට කලිං හදපුවෑද ? :eek:
    Renaissance එකේදි නං යුරෝපෙ චින්තන විප්ලවයක් වුනා ඊට පස්සෙ ඕව අඩුවෙන්න ඇති මං හිතන්නෙ :yes: හොයල බලන්න ඕනෙ :yes:
    නිව්ටන්ල ඩෙකාට්ස් ල වගේ අය විශ්වය දැක්කෙත් ලස්සන සරල සමීකරණ කිහිපෙකට අනුව වැඩ කරනව වගේනෙ :yes:
    උන්ට එහෙම හිතුන කියන්නෙ renaissance එකෙං පස්සෙ බොහෝ විට උන්ගෙ නිර්මාණ වලත් කැටවම් වලට තියෙන තැන නැතිවෙලා සරලත්වයට වැඩි තැනක් එන්න ඇති :yes:

    Renaissance එකේදි තමා කැටයම් වැඩිම දාලා පල්ලි හැදුවේ. ඉතාලිය පැත්තෙ ගොඩක් තියෙනවා එහෙම පල්ලි. ගොතික් ක්රමයත් කැටයම් වැඩි පුර දාලා කරපුවා. ඊට කලින් ඒවා වල නන් කැටයම් අඩුයි. දැන් කාලෙ කරන ඒවාවලත් කැටයම් අඩුය මිල නිසා...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Renaissance එකේදි තමා කැටයම් වැඩිම දාලා පල්ලි හැදුවේ. ඉතාලිය පැත්තෙ ගොඩක් තියෙනවා එහෙම පල්ලි. ගොතික් ක්රමයත් කැටයම් වැඩි පුර දාලා කරපුවා. ඊට කලින් ඒවා වල නන් කැටයම් අඩුයි. දැන් කාලෙ කරන ඒවාවලත් කැටයම් අඩුය මිල නිසා...

    සමහර විට කැටයම් වල ලොකූ වෙනසක් වුනේ නැද්ද කොහෙද. ඒ වුනාට පල්ලි වල එහෙම පන්සල් වල තියෙන සංකීර්ණ ගතිය නෑ නිකං google image පාරක් දාල බලපංකො. එහෙං මෙහෙං එකක් වගේ තමා තියෙන්නෙ සංකීර්ණ රටා තියෙන. මිල නිසාම කියන්නත් බෑ බං ලංකාවෙ පන්සල් වල කොච්චර සල්ලි ගියත් දොරවල් එහෙම කැටයම් කපනවමනෙ :yes: පොඩ්ඩක් පල්ලියක් ඇම්බැක්කෙ දේවාලෙ කෝවිල් වගේ දේවල් එක්ක සංසන්දනය කරල බලපංකො :yes:


    sureda:baffled::eek:

    ඔව් බං :sorry: ඕකගෙ නයෙක් :(