මචන්ල ගිය මාසෙ විතර ඉදන් ජිම් එකට යන්න පටන්ගත්තා. වෙඩිමත් එන නිසා මේ අවුරුද්දේ ඇග පොඩ්ඩක් හදාගන්න. ටිකක් බල්ක් කරන්න වෙනව.
මාසයක් විතර ගියා පේන්න ඉම්ප්රෝව්මන්ට් එකකුත් නැති නිසා, වෙඩිමට කලින් පොඩි ඉම්ප්රෝව්මන්ට් එකක් ගන්න ඔනෙත් නිසා, ඉන්ස්ට්‍රක්ටර් කිව්ව සෝයා ප්‍රෝටීන් එකක් ගහමු කියල බිගිනර් කෙනෙක් නිසා. වේ ප්‍රෝටීන් එකට වඩා සෝයා ප්‍රෝටීන් එක නැචුරල් නිසා සයිඩ් ඉෆ්ෆෙක්ට් එහෙම අඩුයි, ගානත් අඩුයි, බිගිනර් කෙනෙක්ට ගැලපෙනවා කිව්ව.
මන් මේ සයිඩ් එක ගැන කිසි දෙයක් දන්නෙ නැ මචන්ල. ෆර්ස්ට් ටයිම් තමයි ජිම් එකට යන්නෙ. පොඩ්ඩක් දන්න අය හෙල්ප් එකක් දෙන්න.

Last edited:
. oka vegan hinda wada hodai