සෝයා ප්‍රෝටීන් Good or Bad ?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    සාමාන්‍යයෙන්, 0.8 grams pound per body weight වගේ තමා ගන්න කියන්නෙ දවසේ protein intake එක විදියට. ඒ කියන්නෙ පුද්ගලයෙක් 100Lbs නම් දවසකට එයා protein 80g ක් අහාරයට ගන්න ඕන.

    උදා - කෙනෙක් 65kg නම් එයා රාත්තල් 143ක් බරයි.
    එතකොට 143 x 0.8g = 114g protein එයා දවසගානෙ කන්න ඕන.

    අනිත් අයගෙ අහල තියෙන ඒවටත් උත්තර දෙන්නම්, ඒ පැහැදිලි කිරීම තඩි හෑල්ලක් වෙයි හැබැයි ගොයියො, වැඩ අස්සෙ මේකත් කෙටුවෙ.

    DYMATIZE ISO100 eke lankawe agent kauda ban​

     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    PROTIEN ekak aragena gahapan. GYM wala inna ayyala danna payyak na.. Kela unoth ubatama thama wenne unta awlak na.
    මුලින්ම කියනන් තියෙන්නෙ soy based protein powder එකට වඩා whey protein එකේ bioavailable value එක වැඩී, whey protein 1 scoop එහෙක protein gram 20-25 අතර අඩංගු වෙනව. අනික soya පරිභෝජනය සතියකට වේල් 3කට වඩා ගන්න එකනම් recommend කරන්න බෑ මොකද soy වල estragon වැඩියෙන් අඩංගු වෙන නිසා man boobs එන්න පුලුවන්, උබ gym සතියට 4 පාරක් යනවනම් අනිවා soy protein එක 4,5 ස් පාරක්වත් බොනන වෙනවනෙ, ඒ නිසා හොදම whey protein තමා. whey protein එකෙත් whey isolate එක ගන්න පුලුවන්නම් තවත් හොදයි ඒත් උබ beginner කෙනෙක් නිසා අවශ්‍යම නෑ. අනික මතක තියාගනින්, මේව ඔක්කොම supplement, ඒකියන්නෙ අපි කන ආහාර වලින් ලබා ගන්න පුලුවන් උපරිම පෝෂණය ලබා ගෙන තවදුරටත් අතිරේකව ශරීරයට අවශ්‍ය protein ලබා ගැනීමක් තමා supplement එහෙකින් කරන්නෙ. ඒනිසා මුලින්ම උබගෙ diet එකට protein බහුල ආහර ටිකක් එකතු කරගන්න,
    උදා - chicken breast, tuna (කෙලවල්ලා), මාලු (විශේෂයෙන්ම සුදු මස් තියෙන මාලු වල protein ප්‍රතිශතය වැඩියි), බිත්තර, කඩල වගේ

    අනික උබ කියල තියෙනව progress එකක් නෑ කියල, gym ගිහින් නිකන් යකඩ ගොඩවල් උස්සල වැඩක් නෑ, muscle grow වෙන්නනම්
    1. Exercise
    2. Nutrition
    3. Sleep

    ඔය තුන මූලිකව ඕන වෙනව, ඊට අමතරව තව දේවල් තියෙනව ඕනෙනම් කියන්න

    මේ මගේ අත්දැකීම දැම්මෙ, මං හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්

    nawattapan asap. shape wela ei chest eka ehema bt nawattuwama kela wenna pluwan machn.
    ඉන්ස්ට්‍රක්ටර් කිව එහෙනම් වේ ප්‍රෝටීන් එකකට යමු කියල. NotroTech brand එකෙන් මේක ගෙන්නල දෙන්න පුලුවන් කිව 15කට. Brand එකෙ අවුලක් නැහ නේද
     

    Attachments

    • 81+XLgvDPVL._AC_SL1500_.jpg
      81+XLgvDPVL._AC_SL1500_.jpg
      250.5 KB · Views: 50
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,020
    8,865
    113
    Cenon
    cenon.com
    ඉන්ස්ට්‍රක්ටර් කිව එහෙනම් වේ ප්‍රෝටීන් එකකට යමු කියල. NotroTech brand එකෙන් මේක ගෙන්නල දෙන්න පුලුවන් කිව 15කට. Brand එකෙ අවුලක් නැහ නේද
    Muscletech unge ewa hodai bn, mn use kara oka ekka fat burner ekakuth. nitroxycut eka.
     

    HmNRazor

    Well-known member
  • Vegan-documentary-The-Game-Changers-is-on-Netflix-NOW-FEATURED-1280x720.jpg




    මචන් මම සුපිරි ඩොකුමෙන්ට්‍රියක් බැලුවා ගිය අවිරුද්දේ lock-down ඉද්දි, තියෙන්නේ vegetarian sports කරන උන් ගැන, ලෝකෙම දන්න fitness icon එකක් වෙන Arnold එහෙම ඒකේ කතාකරනවා. (හැමෝම දන්නවා Arnold දැන් වයසත් එක්ක vegetarian උනා කියලා) ඒක බලපන් ඒකේ ඔය සෝයි ප්‍රෝටීන කතාව ගැන කියනවා. විටමින් B12 කතාව ගැන එහෙම කියලා දෙනවා. (මම ලංකාවේ Personal Fitness Trainer NVQ LEVEL 4 තියන, ACE qualified, මැදපෙරදිග අවුරුදු 5ක Sports center එකක වැඩ කරපු කෙනෙක්, මස් මාලු කන එක තමා හොඳම ප්‍රෝටීන් කියලා මමත් මෑතක් වෙනකන් හිතන් හිටියේ, දැන් මම Vegetarian Fitness Trend එක ගැන මගේ දැනුමට පෞද්ගලිකව research කරගෙන යනවා)

    (Trailer එක) 👇