සෝලා ගහපු උන් හික් ගෑවිලා යවන්න හදන්නේ 😄

HK-PR

Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    වහල මත සෝලා ඒකකයකට ගෙවන මුදල පහලට..

    June 29, 2024 at 1:20 pm | lanka C news


    එන මාසයේ සිදු කරන විදුලි ගාස්තු පහත දැමීමත් සමඟ වහල මත සවි කර ඇති සෝලා පද්ධති මගින් ජනනය කරන විදුලිය සඳහා විදුලි බල මණ්ඩලය ගෙවන මුදල අඩු කිරීමට ඉඩ ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග
    ගහපු අයට ප්‍රශ්නයක් නෑ contract එකක් sign කරලා තියෙන්නෙ, අළුතින් ගහන අයට තමයි rate එක අඩු වෙන්නෙ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ලැබෙන ගාණ අඩු වෙන එකනෙමෙයි අවුල. හැමෝටම සහනදායි මුදලකට සෝලා ගහන්නපුලුවන් උනා නම් හැමෝම සෝලා ගහනවා. අඩුම තරමේ ගෙවල් ටිකවත් සෝලා කරොත් විදුලි ජනනය අඩු කර ගනන් පුල්වුඅන්.
    Yes ethakota adani one th na
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොටන්න ඇති බන් ඒකනේ උබ හැමතැනම මයිනට බැන බැන යන්නේ🤣🤣
    කොටපු වේ*යන්ලෙ පො*න පැටවු තමයි ඌට අප්පච්චි ගෑවෙ :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ලැබෙන ගාණ අඩු වෙන එකනෙමෙයි අවුල. හැමෝටම සහනදායි මුදලකට සෝලා ගහන්නපුලුවන් උනා නම් හැමෝම සෝලා ගහනවා. අඩුම තරමේ ගෙවල් ටිකවත් සෝලා කරොත් විදුලි ජනනය අඩු කර ගනන් පුල්වුඅන්.
    එතකොට සාක්කු පිරෙන එක අඩු වෙයි නේද 😁
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    එතකොට සාක්කු පිරෙන එක අඩු වෙයි නේද 😁
    පුද්ගලික බලාගාර තියන උන්ට තමයි වැඩිපුර රිදෙන්නෙ. තියෙන්නේ කාටද කියලාඅමුතුවෙන් කියන්න ඕනි නෑ. කාංචනයා ටීවිවලට ආවමත් ඒලිස්ට් එක කියලා තියනවා. බහුතරයක්ම ඇතුලේ ඉන්න උන්. හිතාගන්න පුලුවන්නේ උබලට ඊට පස්සේ වෙන ටික. මොනවා නැතත් කාංචනයට කොන් දක් තියනවා බහිරවයෝ එක්ක හැප්පෙන්න. නැත්නම් හැමදාම පායන කාලෙදි නොරොච්චෝලේ කැඩෙනවා. බලාගාර කැඩෙනවා. ඊට පස්සේ විදුලි මිලදීගැනීම්වලට යනවා.